Adare Keewa Lyrics
by Bathiya and Santhush (BnS), Iraj Weeraratne, Lahiru Perera, Prihan Madappuli
“Adare kiwa muwin ma ha” (ආදරේ කීවා මුවින් මා හා): Adare Keewa (ආදරේ කීවා) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS), Iraj Weeraratne, Lahiru Perera, and Prihan Madappuli, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ කීවා ගී පද, and many know it simply as Adare kiwa.
| SONG | Adare Keewa |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Iraj Weeraratne, Lahiru Perera, Prihan Madappuli |
| CATEGORY | Love Songs |
| VIEWS | 46 |
| UPDATED |
Adare Keewa Lyrics Singlish
Adare kiwa muwin ma ha
Me lesin awa ma soya
Daes agin paala haegum asha
Ma obe kiwa saemada
E sinawa ya weela wedanawa paweela
Sansara sanchaare hamu wela
Unnada me wage lan wela
Ma ha kiwwada ma daesa pem kata
(Sinawak nanwa....//)
Handawe mal yaaye ek wela
Shrungara pem geetha mumunala
Ma ha inneda man gawa saenasila
(Sinawak nanwa....//)
Adare kiwa muwin.......//ආදරේ කීවා ගී පද
ආදරේ කීවා මුවින් මා හා
මේ ලෙසින් ආවා මා සොයා
දෑස් අගින් පාලා හැඟුම් ආශා
මා ඔබේ කීවා සෑමදා
එ් සිනාව යා වීලා වේදනාව පාවීලා
සංසාර සංචාරේ හමු වෙලා
උන්නාද මේ වාගේ ළං වෙලා
මා හා කිව්වාද මා දෑස පෙම් කතා
(සිනාවක් නංවා....//)
හැන්දෑවේ මල් යායේ එක් වෙලා
ශෘංගාර පෙම් ගීත මුමුණලා
මා හා ඉන්නේද මං ගාව සැනසීලා
(සිනාවක් නංවා....//)
ආදරේ කීවා මුවින්.......//
Related Songs and Tags
Adare Keewa LyricsAdare Keewa Lyrics Englishආදරේ කීවාආදරේ කීවා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics