Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ashanthi
  3. Nano Lyrics

Nano Lyrics (නෑනෝ) by AshanthiBathiya and Santhush (BnS)Umara Sinhawansha

Nano Lyrics

Kata thibunata muhuna pura - naeno
Kiyawannata enna epa - naeno
Pada maala gothapu kena - naeno
Gama daala yanna giya - naeno
Api dennange prema katha - naeno
Liyawennata kaale hoda - naeno
Karamala sela gotha - naeno
Karakareka yanna suda...

Mama dannethi dahasak de (aeththaata)
Gammu liyana kotalida aendae (mama)
Pathivruththaa rakinna yanne
Kaendan yanne mama mai lande (aa haa..)

Rasthiyaadukan arang enawaanam
Wannam dahaata man pennannam
Dasa bimbara senanga genalla
Man nang baya wennae...

Mama dannethi...

Eka koranakama bala idiyi man
Porisaadakam dewlowa yanakan
Man bahadena kenawa hoyala
Pitagam yanawa man...

Kata thibunata...

Dilisena nethi handa disnae..
Gaemmak nathuwama aei hitha baendae..
Pita rassaa karanna yanne..
Kaendan yanne mama mai lande..

Eka koranakama..

Kaendan yanne mama mai lande..
Gaemmak nathuwama aei hitha baendae..
Pathivruththaa rakinna yanne..
Aayeth nam man nae iwasannae..

Heena paenakam nidaana inne..
Dawal heenayaka suwada thiyenne..
Aewassa naekam aepeta thiyala..
Pitagam yanawa man...

Kata thibunata...

නෑනෝ ගී පද

කට තිබුණට මුහුණ පුරා - නෑනෝ
කියවන්නට එන්න එපා - නෑනෝ
පද මාලා ගොතපු කෙනා - නෑනෝ
ගම දාලා යන්න ගියා - නෑනෝ
අපි දෙන්නගෙ ප්‍රේම කතා - නෑනෝ  
ලියවෙන්නට කාලෙ හොදා - නෑනෝ
කරමාලා සේල ගොතා - නෑනෝ
කරකාරෙක යන්න සුදා...

මම දන්නැති දහසක් දේ (ඇත්තට)
ගම්මු ලියන කොටලිද ඇන්දේ (මම)
පතිවෘත්තා රකින්න යන්නේ
කැන්දන් යන්නේ මම මයි ලන්දේ (ආ හා..)

රස්තියාදුකං අරං එනවානම්
වන්නම් දහඅට මං පෙන්නන්නම්
දස බිම්බර සෙනඟ ගෙනල්ලා
මං නං බය වෙන්නෑ...

මම දන්නැති...

ඒක කොරනකම් බලා ඉදියි මං
පොරිසාදකම් දෙව්ලොව යනකන්
මං බහදෙන කෙනාව හොයලා
පිටගම් යනවා මං...

කට තිබුණට... /

දිලිසෙන් නැති හඳ දිස්නේ..
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ..
පිට රස්සා කරන්න යන්නේ..
කැන්දන් යන්නේ මම මයි ලන්දේ..

ඒක කොරනකම්..

කැන්දන් යන්නේ මම මයි ලන්දේ..
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ..
පතිවෘත්තා රකින්න යන්නේ..
ආයෙත් නම් මං නෑ ඉවසන්නේ..

හීන පේනකම් නිදාන ඉන්නේ..
දවල් හීනයක සුවඳ තියෙන්නේ..
ඇවැස්ස නෑකම් ඇපේට තියලා..
පිටගම් යනවා මං...

කට තිබුණට...///

Nano (නෑනෝ) is a Sinhala song sung by Ashanthi, Bathiya and Santhush (BnS), and Umara Sinhawansha. This page presents the Nano lyrics in Sinhala script (නෑනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nano including singer, lyricist, composer, and view count
SONGNano
SINGERAshanthi, Bathiya and Santhush (BnS), Umara Sinhawansha
CATEGORYLove Songs
VIEWS58
UPDATEDMay 2026

Performances of Nano

Cover versions, live performances, and reality-show contestant performances of “Nano” on YouTube.

Cover Versions · 10

▶
Coverතෙල් ගාලා හිස පීරන් නෑනෝ | රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා - නිවැරදිව ගයමු ගොයම් කවි | Goyam KaviKalthota Rohana Vidyalaya
▶
CoverBathiya & Santhush Nano (නෑනෝ ) REMIX - Dj Chamuditha - Night Ghost CreationsChamuditha Wickramage
▶
CoverNanoo | ( නෑනෝ ) | Saman Indika | SCRET Mega Night ප්‍රසංගයේSecret Music Band
▶
Coverහිත ගිහිල්ලම නැද්ද මේ පුංචි නැනල ටිකටHiru TV
▶
Coverතෙල් ගාලා හිස පීරන් නෑනෝ | පොඩ්ඩන්ගේ අපූරු ගොයම් ගී නර්තනය | SBC MataleSinhala Buddhist College Matale
▶
Coverගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ/gama harada sidadiyata deega giyath nano/welu musicවේලු Music
▶
CoverNeno Numbapal / නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්Bandara Eheliyagoda
▶
CoverNano නෑනෝ Kumar & Senel Ekanayakekumara Ekanayake
▶
CoverNano No Nano(නෑනෝ NO නෑනෝ) Official Trailer 1KiKi Entertainments
▶
CoverNano No Nano(නෑනෝ NO නෑනෝ) Official Trailer 2KiKi Entertainments

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Nano LyricsNano Lyrics Englishනෑනෝනෑනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nano" by Ashanthi

Song Video

More from Ashanthi

  • Denayana Hamuwe Anandaya Oba Mage Lyrics20
  • Gala Helena Nil Nadiya Obai Lyrics85
  • Handawe Lyrics90
  • Hanthane Lyrics165
  • Hitha Hiri Watunado Lyrics220
  • Kukula Lyrics61
  • Meena Dasa Asha Lyrics52
  • Papare Lyrics116
  • Pem Kumara (Hitha Gawama Alawee) Lyrics188
  • Pini Wati Mal Pipena Lyrics61
  • Piyanani Lyrics598
  • Ra Thisse Awilla Lyrics31
  • Rae Yaamaye Lyrics4
  • Ran Patin Penei Dileela Lyrics251
  • Raththaran Maage Suranganak Waage Lyrics24
  • Ring Ring Lyrics10
  • View All Songs17

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58