Adaraya Ayai Lyrics by Bathiya and Santhush (BnS)
Adaraya Ayai (ආදරය ඇයයි) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Nilar N Cassim, and the music is composed by Bathiya Jayakody. This page presents the Adaraya Ayai lyrics in Sinhala script (ආදරය ඇයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya Ayai |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 92 |
| UPDATED |
Adaraya Ayai Lyrics
Hari parissamen rakagath ran piyumai
Putha numba surathin kadhava gena yanne
Aya dewati ma langa thepul kiyu heti
Adath na amathak wanne
Adaraya ayai
Du mage panai
Ada obage sewane puthune
Jeevithaya galai
Kalaya igilei
Obe kulagei minipahan dilei
Obe kulagei minipahan dilei
Mata mathakai a ipadunu da
Ma desa heluwa surathal sina
Putha e hasarel piri muwa ada obagei
Rakagan a mage panai
Surathe elli meda obe
Piyamena yana yuwathi
Mage loke adare piru
Surathal dagakari
E hasarel piya senehasa mumunai
Adathath lengathukama ehemai
Adaraya ayai......
Mata mathakai eda miminuwa
Man age loke rajawu heti pawasa
Putha e kirule himikama ada oba gei
Rakagan a mage panai
Surathe elli meda obe
Piyamena yana yuwathi
Mage loke adare piru
Surathal dagakari
Ma thurule nelawunu heti mathakai
Adathath lengathukama ehemai
Adaraya ayai......ආදරය ඇයයි ගී පද
හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි
පුත නුඹ සුරතින් කැඳවා ගෙන යන්නේ
ඇය දැවටී මා ළඟ තෙපුල් කියූ හැටී
අදටත් නෑ අමතක වන්නේ
ආදරය ඇයයි
දූ මගේ පණයි
අද ඔබගේ සෙවණේ පුතුනේ
ජීවිතය ගලයි
කාලය ඉගිලෙයි
ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි
ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි
මට මතකයි ඈ ඉපදුණු දා
මා දෙස හෙළුවා සුරතල් සිනා
පුත ඒ හසරැල් පිරි මුව අද ඔබගෙයි
රැකගන් ඈ මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගෙ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දඟකාරී
ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි
ආදරය ඇයයි......
මට මතකයි එදා මිමිනූවා
මං ඇගෙ ලෝකේ රජවූ හැටි පවසා
පුත ඒ කිරුළේ හිමිකම අද ඔබ ගෙයි
රැකගන් ඈ මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගෙ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දඟකාරී
මා තුරුලේ නැළවුණු හැටි මතකයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි
ආදරය ඇයයි......Related Songs and Tags
Adaraya Ayai LyricsAdaraya Ayai Lyrics Englishආදරය ඇයයිආදරය ඇයයි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerNilar N Cassim Lyricist