Saragi Asille Lyrics by Bathiya and Santhush (BnS)Sanuka WickramasingheUmariya Sinhawansa
Saragi Asille (සරාගී ඇසිල්ලේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS), Sanuka Wickramasinghe, and Umariya Sinhawansa. The lyrics were written and the music composed by Chamitha Cooray. This page presents the Saragi Asille lyrics in Sinhala script (සරාගී ඇසිල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saragi Asille |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Sanuka Wickramasinghe, Umariya Sinhawansa |
| LYRICIST | Chamitha Cooray |
| COMPOSER | Chamitha Cooray |
| VIEWS | 71 |
| UPDATED |
Saragi Asille Lyrics
Nethu oba ma gatuna e gantheere
Oba mata ingi keruwa hebahindo nodene
Nethu oba ma banduna e gantheere
Oba mata ingi keruwa hebahindo nodene
Sihinen pe vadanin
Nethu kelme balmen
Thawamath ma hada kalambe
(Saragee asille pemen mathweela age
Thurul wee samipe kopul thetweela rahase...//)
(Denuwan sipa gaththa pini poda wesse
Apa hadawath bandila mandaram sewane...//)
Sihinen pe vadanin....
Ae duthu wita dewanganak wage
Hadawatha kakiyanawa hondatama mage
Dilisena nuwan nilmini kata wage
Aakase tharu madi gela sarasanna aege
Aege inga suga gatha haka mage atha mitina
Nisi pululu kula mage riya saka gatuna
Bonikkiyak wage asipiya noma helana
Ae dutuwama wuna mage hada sasala
Oya detholanga randi sinawe
Banduna hadawathin rahase
Pem pahanaka randunu mane
Mama ayeth aalen math wunawae
Hadawatha ae yantham
Paththu wune hadawatha mage gini pandam
Gelapuna api dennage porondam
Gelawenna bae elawila wage kandam
(Oya hasarel dutuda ma neth mane
Pem hasunak ewawa ma hadawatha rahase...//)
Sihinen pe vadanin....සරාගී ඇසිල්ලේ ගී පද
නෙතු ඔබ මා ගැටුනා ඒ ගංතීරේ
ඔබ මට ඉඟි කෙරුවා හැබහින්දෝ නොදැනේ
නෙතු ඔබ මා බැඳුනා ඒ ගංතීරේ
ඔබ මට ඉඟි කෙරුවා හැබහින්දෝ නොදැනේ
සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ
(සරාගී ඇසිල්ලේ පෙමින් මත්වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත්වීලා රහසේ...//)
(දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවනේ...//)
සිහිනෙන් පෑ වදනින්....
ඈ දුටු විට දෙවඟනක් වගේ
හදවත කකියනවා හොඳටම මගේ
දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ
ආකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ
ඇගෙ ඉඟ සුඟ ගත හැක මගෙ අත මිටින
නිසි පුළුලු කුල මගෙ රිය සක ගැටුන
බෝනික්කියක් වගෙ ඇසිපිය නොම හෙළන
ඇ දුටුවම වුනා මගෙ හද සසල
ඔය දෙතොලඟ රැඳි සිනාවේ
බැඳුනා හදවතින් රහසේ
පෙම් පහසක රැඳුනු මානේ
මම ආයෙත් ආලෙන් මත් වුනාවේ
හදවත ඈ යන්තම්
පත්තු වුනෙ හදවත මගෙ ගිනි පන්දම්
ගැලපුන අපි දෙන්නගෙ පොරොන්දම්
ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම්
(ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ...//)
සිහිනෙන් පෑ වදනින්....Performances of Saragi Asille
Cover versions, live performances, and reality-show contestant performances of “Saragi Asille” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Cover"සරාගී ඇසිල්ලේ" - තාරුණ්‍යයේ ගීතයDialog Axiata
▶CoverMIX - Saragi Asille (සරාගී ඇසිල්ලේ) - & (Like Riyah
▶CoverSaragi Asille (සරාගී ඇසිල්ලේ) Valentine Special - Bathiya & Santhush- New Video Cover - MRS HUNTERMRS HUNTER
▶CoverSaragi Asille සරාගී ඇසිල්ලේ Bathiya & Santhush BNS, UMARIA, SANUKA (spectrum lk)SPECTRUM GLOBAL
▶CoverSaragi Asille ( සරාගී ඇසිල්ලේ ) - Dance Step Video | Super Girls Dancing | 1 Million Dance StudioPaSiYa SL
▶Coverසරාගී ඇසිල්ලේ (Saragi Asille) SS301 Blackpink Astro MixTripleS니라마
▶CoverSaragi Asille (සරාගී ඇසිල්ලේ) | 3DcCOVER AUDIO | HASH TVEddie Bauer
▶CoverSaragi Asille (සරාගී ඇසිල්ලේ) - Bathiya & Santhush (BNS), UMARIA, SANUKA (Official Song)Travel Life
▶CoverALL FLASH DJ - Saragi Asille (සරාගී ඇසිල්ලේ) EDM MIXTAPEALL FLASH DJ
▶CoverSaragi Asille(සරාගී ඇසිල්ලේ) Female Version 2020.Tech lk
▶CoverSaragi Asille (සරාගී ඇසිල්ලේ) - BNS (Official Spectrum Video) EFFECTS STUDIO [ ]EFFECTS STUDIO
▶CoverSaragi Asille සරාගී ඇසිල්ලේ Bathiya & Santhush BNS, UMARIA, SANUKApuljaya okitha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saragi Asille LyricsSaragi Asille Lyrics Englishසරාගී ඇසිල්ලේසරාගී ඇසිල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsChamitha Cooray ComposerChamitha Cooray Lyricist

