Pathu Pem Pathum LyricsbyBathiya and Santhush (BnS)
Pathu Pem Pathum Lyrics in Sinhala (පැතූ පෙම් පැතුම් ගී පද) and English by Bathiya and Santhush (BnS), written by Nilar N. Cassim and composed by Bathiya and Santhush. This page includes the Sinhala lyrics and English transliteration. Pathu Pem Pathum is a Sinhala song performed by Bathiya and Santhush (BnS) with lyrics penned by Nilar N. Cassim and music composed by Bathiya and Santhush. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Pathu Pem Pathum |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Nilar N. Cassim |
| COMPOSER | Bathiya and Santhush |
| VIEWS | 3,351 |
| UPDATED |
Pathu Pem Pathum Lyrics
valakul viyan thanala
ire ras niwa dama
wasanthaya aran awilla
sihil selayen wela...
ane man balana unna
yalith obe ethai kiya
sina ran kalum salala
mage sanda udawela
paethu pem pathum mal ihirila
galu pem gangul itirila
ananthaya sisara rahase ma
piyabanna asai obe ha ma...
dasanthe piya salala
sande ras hemin una
soyannai obe ruwai ma
kohe hangune kiya...
raye sithalen midila
thusharen muwa wela
hindinne obe langai ma
susum unusumak patha...
paethu pem pathum mal igilila
helu pem gangul dan itirila
ananthe sisara rahase ma
piyabanna asai obe ha maපැතූ පෙම් පැතුම් ගී පද
වලාකුල් වියන් තනාලා
ඉරේ රැස් නිවා දමා
වසන්තය අරන් ඇවිල්ලා
සිහිල් සේලයෙන් වෙලා...//
අනේ මං බලාන උන්නා
යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා
මගේ සඳ උදාවෙලා
පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා...//
දසන්තේ පියා සළාලා
සඳේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැංගුණේ කියා...//
රැයේ සීතලෙන් මිදිලා
තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම් උණුසුමක් පතා...//
පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මාRelated Songs and Tags
Pathu Pem Pathum LyricsPathu Pem Pathum Lyrics Englishපැතූ පෙම් පැතුම්පැතූ පෙම් පැතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya and Santhush ComposerNilar N. Cassim Lyricist