Meeduma Uthurana
Meeduma Uthurana Lyrics
(Miduma uthurana sada paane
Miwitha hisa vevi madu badune...//)
Ran silu vilasina vigase
Kan kaluven saadhaya sathose
Nandana uyanaka vaage
Nimi nathi ath thala naade
Nanvayi saksala raave
Noopura kinkini jaalaa
Nalevena narthana senaa
Mihibata surangun semaa
Pinavana dutu dana semaa
Sanda somi dan vehunaa
Sitha sitha rasa gaevunaa
Mana konda mal peedunaa
Dana mana pobayana yaame
Elabena davasata aaye
Dalvayi divi anuraage
Andurata pura handa vaage
Suwa sithivili vaehenaa
Raya anduren aa nisaa
Subha sihinaya yaavunaa
Miduma uthurana....මිිදුම උතුරන ගී පද
(මිිදුම උතුරන සද පානේ
මිිවිත හිස් වෙයි මදු බඳුනේ...//)
රන් සිළු විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිමි නැති අත් තල නාදේ
නංවයි සක්සල රාවෙි
නූපුර කිංකිනි ජාලා
නැලවෙන නර්තන සේනා
මිහිබට සුරඟුන් සේමා
පිනවන දුටු දන සෑමා
සඳ සොමි දැන් වැහුනා 
සිත සිත රස ගෑවුනා
මන කොඳ මල් පීදුනා
දන මන පොබයන යාමේ 
එළඹෙන දවසට ආයේ
දල්වයි දිවි අනුරාගේ
අඳුරට පුර හඳ වාගේ
සුව සිතිවිලි වෑහෙනා
රැය අඳුරෙන් ආ නිසා
සුභ සිහිනය යාවුනා
මිිදුම උතුරන....Frequently Asked Questions
Who sang Meeduma Uthurana?
Bathiya and Santhush (BnS) performed Meeduma Uthurana. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Meeduma Uthurana complete lyrics?
You can find the complete Meeduma Uthurana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Meeduma Uthurana?
Meeduma Uthurana has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මිිදුම උතුරන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මිිදුම උතුරන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Meeduma Uthurana" or discuss the lyrics with other music lovers.
Song Video
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics23 views
- Adare Keewa Lyrics10 views
- Ai Kale Adare Lyrics50 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics19 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics122 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics14 views
- Kasthuri Suwandaki Lyrics14 views
- La Hiruge Eliye Lyrics2 views
- Lanka Matha Lyrics4 views
- Lassana Desak Dutuwa Nisa Lyrics12 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics6 views
- Manusath Kule Lyrics26 views
- Me Dase Gangawe Lyrics1 views
- Mumunanawa Lyrics9 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics12 views
- Neththara Lyrics25 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics22 views
- Roo Sara Lyrics36 views
- Saragi Asille Lyrics8 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics2 views
- Shaheena Lyrics20 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics32 views
- View All Songs91 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views