Langa Nathi Bawa (Kawada Ho) Lyrics
“Langa nathi bava danenava enamuth hada ahanava” (ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා), Langa Nathi Bawa (Kawada Ho) (ළඟ නැති බව (කවදා හෝ)) lyrics: a Sinhala heartbreak song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ළඟ නැති බව (කවදා හෝ) ගී පද.
| SONG | Langa Nathi Bawa (Kawada Ho) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Langa Nathi Bawa (Kawada Ho) Lyrics Singlish
Langa nathi bava danenava enamuth hada ahanava
Oba evido kavada ho...
Oba magemai hagenava adare thaw randenava
Oba evido kavada ho...
Hudakalava me hita handavanava
Semada jeevithaye thaniwe dayi sithenava
Obagen lada unusuma mata danenava
Thanikama mage igili yanava...
Langa nathi bava...
Nethu piyana ma obe ruva mavanava
Heenen avith ma daesa sibinava
Obage susum mata thaw danenava
Oba danne nae adare galanava...
Langa nathi bava...ළඟ නැති බව (කවදා හෝ) ගී පද
ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...
ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...
හුදකලාව මේ හිත හඬවනවා
සැමදා ජීවිතයේ තනිවේ දැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා...
ළඟ නැති බව...
නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නෙ නෑ ආදරේ ගලනවා...
ළඟ නැති බව...
Related Songs and Tags
Langa Nathi Bawa (Kawada Ho) LyricsLanga Nathi Bawa (Kawada Ho) Lyrics Englishළඟ නැති බව (කවදා හෝ)ළඟ නැති බව (කවදා හෝ) ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics