Mal Pan Podak Lyrics by Bathiya and Santhush (BnS)
Mal Pan Podak (මල් පැන් පොදක්) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Wasantha Dukgannarala, and the music is composed by Bathiya Jayakody. This page presents the Mal Pan Podak lyrics in Sinhala script (මල් පැන් පොදක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Pan Podak |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 2,900 |
| UPDATED |
Mal Pan Podak Lyrics
(Mage sihine obayi...//)
Thani yahane nowe ai adaraye hada unusuma obayi
(Obe senehe mageyi...//)
Thani yahane nowe ai adaraye obe muthulel vati.....
(Mal pan podak kiniththak agin isinna vagei
Mata obe adare...//)
Nelumak nelumak arang.....
Mage sihine obayi obe senehe mageyi
Thani yahane nowe ai adaraye hada unusuma obayi...
(Obagen taram labu pem vadan itin
Adarei nam bohoma ai hagum...//)
Ahasak ahasak taram.....
Mal pan podak.....//මල් පැන් පොදක් ගී පද
(මගෙ සිහිනේ ඔබයි...//)
තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි
(ඔබෙ සෙනෙහේ මගෙයි...//)
තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී.....
(මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි
මට ඔබේ ආදරේ...//)
නෙළුමක් නෙළුමක් අරං.....
මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි...
(ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං
ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...//)
අහසක් අහසක් තරම්.....
මල් පැන් පොදක්.....//
Performances of Mal Pan Podak
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Pan Podak” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowShrihan Perera | Mal Pan Podak (මල් පැන් පොදක්) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Shrihan Perera
▶Reality ShowMelani Rodrigo | Mal Pan Podak (මල් පැන් පොදක්) | The Knockouts | The Voice Sri LankaMelani Rodrigo
▶Reality ShowIshura Jayaneththi | Mal Pan Podak (මල් පැන් පොදක්) | Live Shows Rounds 02 | The Voice Sri LankaIshura Jayaneththi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Pan Podak LyricsMal Pan Podak Lyrics Englishමල් පැන් පොදක්මල් පැන් පොදක් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerWasantha Dukgannarala Lyricist
Song Cover Image and Artwork
