Re Pura Payana Tharuka Lyrics by Bathiya and Santhush (BnS)
Re Pura Payana Tharuka (රෑ පුරා පයනා තාරුකා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Re Pura Payana Tharuka lyrics in Sinhala script (රෑ පුරා පයනා තාරුකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Re Pura Payana Tharuka |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 412 |
| UPDATED |
Re Pura Payana Tharuka Lyrics
Raa puraa payanaa taarukaa
Pahansae didulanaa daesa paa maadihaa
Hinaahenu bala balaa langwelaa oba edaa
Taru neth dekin ingikalaa
Maa hadata langwelaa
Oba aavaa maa soyaalaa
Seetha raa ae lesa
Kaatadaei mal sinaa hithunaa mage lowae
Heenae binda damaa oba giyae
Haeguman sitin piyambalaa
Enavaa oba soyaa
Thani weelaa paaluwae maa
Ada obae yahanathae
Heenayak men sithaa thaevunaa mage lowae
Heenae binda damaa oba giyaeරෑ පුරා පයනා තාරුකා ගී පද
රෑ පුරා පයනා තාරුකා
පහන්සේ දිදුලනා දෑස පා මාදිහා
හිනැහෙනු බල බලා ලංවෙලා ඔබ එදා
තරු නෙත් දෙකින් ඉඟිකලා
මා හදට ලංවෙලා
ඔබ ආවා මා සොයාලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා හිතුනා මගෙ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේ
හැඟුමන් සිතින් පියඹලා
එනවා ඔබ සොයා
තනි වීලා පාළුවේ මා
අද ඔබේ යහනතේ
හීනයක් මෙන් සිතා තැවුනා මගෙ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේRelated Songs and Tags
Re Pura Payana Tharuka LyricsRe Pura Payana Tharuka Lyrics Englishරෑ පුරා පයනා තාරුකාරෑ පුරා පයනා තාරුකා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics