Gagane Singha Sena Lyrics
“Maththala nillama siwhela naamaya gena yai diyatha pura” (මත්තල නිල්ලම සිව්හෙළ නාමය ගෙන යයි දියත පුරා), Gagane Singha Sena (ගගනේ සිංහ සේනා) lyrics: a Sinhala patriotic song sung by Bathiya and Santhush (BnS), with words by Shehan Galahitiyawa and music by Bathiya Jayakody, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maththala nillama, and in Sinhala it is ගගනේ සිංහ සේනා ගී පද.
| SONG | Gagane Singha Sena |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Bathiya Jayakody |
| CATEGORY | Patriotic |
| VIEWS | 12 |
| UPDATED |
Gagane Singha Sena Lyrics Singlish
Maththala nillama siwhela naamaya gena yai diyatha pura
Abheetha yugayaka thejasa paamina heladiwa newum welaa
Me rata thejasa paa jaathiya wikuman paawi sadaa
Kurahan kusuma vidaa guwana puraa.....
Gagane singha senaa naganaa singha ghoshaa
Helaye guwana peeraa dilenaa lelenaa
Nimne naada paanaa ruhune yaaya peeraa
Ras wee daatha gaawaa sewoma peminaa.....
Mathu parapurakata oda theda paanata guwanin diviya puraa
Arambuma savibala genwena daa ada siha dhaja pawan salaa
Aashirvaada nagaa me laka udam wenaa
Kurahan kusuma vidaa guwana puraa.....
Gagane singha senaa.....//ගගනේ සිංහ සේනා ගී පද
මත්තල නිල්ලම සිව්හෙළ නාමය ගෙන යයි දියත පුරා
අභීත යුගයක තේජස පාමින හෙළදිව නැවුම් වෙලා
මේ රට තේජස පා ජාතිය විකුමන් පාවී සදා
කුරහන් කුසුම විදා ගුවන පුරා.....
ගගනේ සිංහ සේනා නගනා සිංහ ඝෝෂා
හෙළයේ ගුවන පීරා දිලෙනා ලෙලෙනා
නිම්නේ නාද පානා රුහුනේ යාය පීරා
රැස් වී දෑත ගාවා සැවොමා පෙමිනා.....
මතු පරපුරකට ඔද තෙද පානට ගුවනින් දිවිය පුරා
ඇරඹුම සවිබල ගැන්වෙන දා අද සිහ ධජ පවන් සලා
ආශිර්වාද නගා මේ ලක උදම් වෙනා
කුරහන් කුසුම විදා ගුවන පුරා.....
ගගනේ සිංහ සේනා.....//
Related Songs and Tags
Gagane Singha Sena LyricsGagane Singha Sena Lyrics Englishගගනේ සිංහ සේනාගගනේ සිංහ සේනා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerShehan Galahitiyawa Lyricist