The Christmas Song Seethale Tharu Dilena Lyrics by Bathiya and Santhush (BnS)
The Christmas Song Seethale Tharu Dilena (සීතලේ තරු දිලෙනා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the The Christmas Song Seethale Tharu Dilena lyrics in Sinhala script (සීතලේ තරු දිලෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | The Christmas Song Seethale Tharu Dilena |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 2 |
| UPDATED |
The Christmas Song Seethale Tharu Dilena Lyrics
Seethale tharu dilena mediyame
Chaatu dee nethu haa yaavila
Paluwe muthu pini diya paavela
Jeevithe situ se geevila
Ra aakaasaye deelila tharu paayala
Dilena horaawa mewila
Me aaloke me loke raeduna sada
Seethale tharu dilena mediyame
Rap
Seethale tharu dilena mediyame
Me lo saame mavaala
Hada yaa veela
Galana aashaawa denila
Ra veela me vaage baeduna sada
Seethale tharu dilena mediyame
Lopura naththal igi paayala
Saamaye suraki semada
Aadare haegumaka sitha naehevila
Theruna dhahame kaaranaසීතලේ තරු දිලෙනා ගී පද
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා.....
පාළුවේ මුතු පිනි දිය පාවෙලා
ජීවිතේ සිතු සේ ගෙවිලා
රැ ආකාසයේ දීලිලා තරු පායාලා.....
දිලෙන හොරාව මෙවිලා
මේ ආලෝකේ මේ ලෝකේ රැදුනා සදා
සීතලේ තරු දිලෙනා මැදියමේ ....../
Rap.....
සීතලේ තරු දිලෙනා මැදියමේ......./
මේ ලෝ සාමේ මවාලා
හද යා වී ලා ......
ගලනා ආශාව දැනිලා...
රැ වීලා මේ වාගේ බැදුනා සදා.......
සීතලේ තරු දිලෙනා මැදියමේ.......//
ලෝපුරා නත්තල් ඉගි පායලා...
සාමයේ සුරකි සැමදා.....
ආදරේ හැගුමක සිත නැහැවිලා....
තේරුනා ධහමේ කාරනා.....
Performances of The Christmas Song Seethale Tharu Dilena
Cover versions, live performances, and reality-show contestant performances of “The Christmas Song Seethale Tharu Dilena” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverSeethale (සීතලේ තරු දිලෙනා මැදියමේ ) - Cover Song | SakuraSAKURA
▶CoverSeethale Tharu Dilena Mdiyame (සීතලේ තරු දිලෙනා මැදියමේ) - The Christmas Song 2010 - Various ArtistsNishmanka Perera
▶Coverseethale tharu dilena madiyame/සීතලේ තරු දිලෙනා මැදියමේ/sinhala christmas hymnskaroke(THARU channel)THARU
▶CoverSeethale Tharu Dilena Madiyame | සීතලේ තරු දිලෙනා මැදියමේSinhala Hymns
▶CoverSeethale tharu dilena(සීතලේ තරු දිලෙනා)-Christmas songDinisuru SL
▶CoverSeethale Tharu Dilena (සීතලේ තරු දිලෙනා) | A Novae Spes - Annual Christmas Carol 2020The Newman - Catholic Students' Movement UOP
▶Coverසීතලේ තරු දිලෙනා මැදියමේ seethale tharu dilena madiyameBhagya Sumudu Sugeeshwara Ediriarachchi
▶Coverසීතලේ තරු දිලෙනා මැදියමේ - Seethale Tharu Dhilena Madiyame [Holy Night - A Festival of Carols 2021]St. Cecilia's Choir - Koralawella
▶CoverSeethale Tharu Dilena Madiyame | සීතලේ තරු දිලෙනා මැදියමේ | EDM Cover | The Christmas SongND AI Music pro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
The Christmas Song Seethale Tharu Dilena LyricsThe Christmas Song Seethale Tharu Dilena Lyrics Englishසීතලේ තරු දිලෙනාසීතලේ තරු දිලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
