Hoiya Hoiya Lyrics by Bathiya and Santhush (BnS)
Hoiya Hoiya (හොයියා හෝයියා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Hoiya Hoiya lyrics in Sinhala script (හොයියා හෝයියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hoiya Hoiya |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 1,932 |
| UPDATED |
Hoiya Hoiya Lyrics
Hoyiya hoyiya ...////////
Mariyawata nae me duka kiwe
Walle haduwata baru del panne
Muhudu noyaa man numba rakinne
Kohomada kiyapan mage raththarane
Hoyiya hoyiya ...////////
Upanna da sita muhudayi danne
Rassawata mekayi mata dunne
Hithe dukak nae thama daennenna
Saththai papuwen mai me kiyanne
Waralayak ena kan wehi kanne
Waara kanedi pal pilikanne
Deweela suluwen pirimaha ganne
Ehemath daakai mukuthma naeththe
Hoyiya hoyiya ...////////
Deewariye numba dukamai widinne
Enamuth ma langa nae iki binde
Numbawa rakinnai me wanda winde
E hindama nae mata waradinne
Hoyiya hoyiya ...////////
Hoyiya hoyiya ..////
Hoyiya hoyiya ...////////හොයියා හෝයියා ගී පද
හොයියා හෝයියා ...////////
මරියාවට නෑ මේ දුක කීවේ
වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
මුහුදු නොයා මං නුඹව රකින්නේ
කොහොමද කියපන් මගෙ රත්තරනේ
හොයියා හෝයියා ...////////
උපන්න දා සිට මුහුදයි දන්නේ
රස්සාවට මේකයි මට දුන්නේ
හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ
සත්තයි පපුවෙන් මයි මේ කියන්නේ
වරාලයක් එන කන් වැහි කන්නේ
වාර කනේදී පැල් පිලිකන්නේ
දෙවේල සුළුවෙන් පිරිමහ ගන්නේ
එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ
හොයියා හෝයියා ...////////
දීවරියේ නුඹ දුකමයි විදින්නේ
එනමුත් මා ළඟ නෑ ඉකි බින්දේ
නුඹව රකින්නයි මේ වඳ වින්දේ
ඒ හින්දම නෑ මට වරදින්නේ
හොයියා හෝයියා ...////////
හොයියා හෝයියා ..////
හොයියා හෝයියා ...////////Performances of Hoiya Hoiya
Cover versions, live performances, and reality-show contestant performances of “Hoiya Hoiya” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowTiney & Nawanjana - Hoiya Hoiya (හොයියා හෝයියා) | Blind Auditions | The Voice Sri LankaTiney & Nawanjana
▶Reality ShowPamudaya Wishwajith | Hoiya Hoiya (හොයියා හෝයියා) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaPamudaya Wishwajith
▶Reality ShowHoiya Hoiya - හෝයියා හෝයියා | Eranda Madushan Hiru Star Season 3 | Episode 28Bathiya and Santhush (BnS)
▶Reality ShowHoiya Hoiya (හොයියා හෝයියා) | Malki Shehani | Hiru Star Season 05Malki Shehani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hoiya Hoiya LyricsHoiya Hoiya Lyrics Englishහොයියා හෝයියාහොයියා හෝයියා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics