Kawada Ho Lyrics
“Langa nathi bava daenenava” (ළඟ නැති බව දැනෙනවා): Kawada Ho (ඔබ ඒවිදෝ කවදාහෝ) lyrics, a Sinhala heartbreak song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Langa nathi, and in Sinhala it is ඔබ ඒවිදෝ කවදාහෝ ගී පද.
| SONG | Kawada Ho |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 302 |
| UPDATED |
Kawada Ho Lyrics Singlish
Langa nathi bava daenenava
Enamuth hada ahanava
Oba ewidho kawadahow
Oba magemai haengenava
Adare thaw raendenava
Oba ewidho kawadahow
Hudakalawa me sitha handavanava
Saemada jeewithaye thaniwe daeyi sithenava
Obagen lada unusuma mata daenenava
Thanikama maage igelee yanava
Langa nathi bava daenenava
Enamuth hada ahanava
Oba ewidho kawadahow
Oba magemai haengenava
Adare thaw raendenava
Oba ewidho kawadahow
Nethu piyana ma obe ruwa mawanava
Heenen awith ma daesa simbinava
Obage susum mata thaw daenenava
Oba daenne nae adare galanava
Langa nathi bava daenenava
Enamuth hada ahanava
Oba ewidho kawadahow
Oba magemai haengenava
Adare thaw raendenava
Oba ewidho kawadahowඔබ ඒවිදෝ කවදාහෝ ගී පද
ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
හුදකලාව මේ සිත හඬවනවා
සැමදා ජීවිතයේ තනිවේ දැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා
ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නේ නෑ ආදරෙ ගලනවා
ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝRelated Songs and Tags
Kawada Ho LyricsKawada Ho Lyrics Englishඔබ ඒවිදෝ කවදාහෝඔබ ඒවිදෝ කවදාහෝ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics