Neththara Lyrics by Bathiya and Santhush (BnS)
Neththara (නේත්තරා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Wasantha Dukgannarala, and the music is composed by Bathiya Jayakody. This page presents the Neththara lyrics in Sinhala script (නේත්තරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neththara |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 80 |
| UPDATED |
Neththara Lyrics
Neththara nidi nathiwena tharamata aala hengum wedila
Haankawisiyak nodanna thaaleta ahaka balan indala
Thaakka thakadong tharikita kithadong thekka mal pipila
Anna balan saki menna balan saki paarata athu namila...
Sele muthu maale hanga hanga sibimin
Hangi hangi siti kunda saman peti
Dinga dinga pipiyan...
(Aale bandi aale daele bindunawe
Aale bandi aale winda dukak metharam...//)
Maththara nisi padamata galapena geetha nada karala
Kontherakata nowe natum pada weyuwae degun thiyala
Kaath kawuruwath nositi maye sitata numbe athwael sinduna
Aantharaawak nowe ekata siti kaalaya wenas wela...
Sele muthu maale...නේත්තරා ගී පද
නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැඟුම් වැඩිලා
හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලං ඉඳලා
තාක්ක තකදොං තරිකිත කිතදොං තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා...
සේලේ මුතු මාලේ හංග හංග සිඹිමින්
හැංගි හැංගි සිටි කුන්ද සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්...
(ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්...//)
Tired of being played out you best be moving out
before i gert rowdy you best be walking out
I'm going to count to three
don't want to hear talking
And when i'm done counting i best see you walking
don't you ever come back baby girl step back
so here's the deal mami this time it's for real mami
i'm moving on and i'm not looking back mami
you treat a man like you treat a tamponn mami
walk out the door you not welcome any more mami
that's right i'm sick of you you and your croocked crew
damn right i'm moving on tell me what you going to do
grab your bags walk outof my house
because when I see you all I want to do is
slap the taste out of your mouth
මාත්තරා නිසි පදමට ගැලපෙන ගීත නාද කරලා
කෝන්තරේකට නොවේ නැටුම් පද වැයුවේ දෙගුන් තියලා
කාත් කවුරුවත් නොසිටි මයේ සිතට නුඹේ අත්වැල් සිඳුනා
ආන්තරාවක් නොවී එකට සිටි කාලය වෙනස් වෙලා...
සේලේ මුතු මාලේ...Related Songs and Tags
Neththara LyricsNeththara Lyrics Englishනේත්තරානේත්තරා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerWasantha Dukgannarala Lyricist