Keewa Sulanga Mata Keewa Lyrics
“Kiwwa sulanga mata kiwwa” (කීවා සුලඟ මට කීවා): Keewa Sulanga Mata Keewa (කීවා සුලඟ මට කීවා) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කීවා සුලඟ මට කීවා ගී පද, and many know it simply as Kiwwa sulanga.
| SONG | Keewa Sulanga Mata Keewa |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs |
| VIEWS | 364 |
| UPDATED |
Keewa Sulanga Mata Keewa Lyrics Singlish
Kiwwa sulanga mata kiwwa
Kiwwa sulanga haa aawa kiyaa oyaa
Kiwwa sulanga mata kiwwa
Kiwwa pem hita genaawaa kiyaa oyaa
Dore galanaa obee sinaa
Musuwu thuthi geethikaa
Hada ridhme paaraa raev didi
Thuruliya thurule pem suwa vindi
Hita giya thanaka sadahatama innata
Lassana hitak koheda oya hita misa
Pembas hugak rasata mumunannada maa
Hita giya thanaka sadahatama innata
Lassana hitak koheda oya hita misa
Hithdeka hitak kelasa amunannada maa
Kiwwa sulanga mata kiwwa .../
Dore galanaa obee sinaa
Musuwu thuthi geethikaa
Hada ridhme paaraa raev didi
Thuruliya thurule pem suwa vindi
Hita giya thanaka sadahatama innata
Lassana hitak koheda oya hita misa
Pembas hugak rasata mumunannada maa
Hita giya thanaka sadahatama innata
Lassana hitak koheda oya hita misa
Hithdeka hitak kelasa amunannada maaකීවා සුලඟ මට කීවා ගී පද
කීවා සුලඟ මට කීවා
කීවා සුළඟ හා ආවා කියා ඔයා
කීවා සුලඟ මට කීවා
කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා
දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා
කීවා සුලඟ මට කීවා .../
දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මාRelated Songs and Tags
Keewa Sulanga Mata Keewa LyricsKeewa Sulanga Mata Keewa Lyrics Englishකීවා සුලඟ මට කීවාකීවා සුලඟ මට කීවා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics