Kavikariye
Song Details: Singer & Composer Information
Kavikariye Lyrics in Sinhala (කවිකාරියේ ගී පද) and English by Bathiya and Santhush (BnS). This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kavikariye
🎤 SINGER
👁️ VIEWS
1068
Kavikariye Lyrics
Unuhuma vinda vinda siyo langa danune maya
Saththai ladune aave sandavatha paaya
Saraagi nuwan chaaya hade delvila ma
Obai maage pem vassaane //
Kavikaariye (kavikaariye)
Mata haadu di (mata haadu di)
Obe daesa maane heena vassaane
Maayam katha (maayam katha)
Mulu raema vaehi (mulu raema vaehi)
Obe kola daese paetali ma inne
Ape aadare daen kavi pelak vaage
Ape aadare daen kavi pelak
Unuhuma vinda vinda dethole haeguman paala
Daengili divve kopule rugumak deela
Nuraagi balum seya dasun math kala ma
Avith neda pem vassaane
Kavikaariya.............................කවිකාරියේ ගී පද
උණුහුම විඳ විඳ සියො ලඟ දැනුනේ මායා
සත්තයි ලඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //
කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කථා (මායම් කථා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්
උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ
කවිකාරිය.............................Frequently Asked Questions
Who sang Kavikariye?
Bathiya and Santhush (BnS) performed Kavikariye. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kavikariye complete lyrics?
You can find the complete Kavikariye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kavikariye?
Kavikariye has been viewed 1,068 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කවිකාරියේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කවිකාරියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Kavikariye LyricsKavikariye Song LyricsKavikariye Lyrics Englishකවිකාරියේ Lyricsකවිකාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBathiya and Santhush Song LyricsBnS Song LyricsBnS LyricsBnS Songs
Comments & Discussion
Share your thoughts about "Kavikariye" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics34 views
- Adare Keewa Lyrics13 views
- Ai Kale Adare Lyrics57 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics30 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics161 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics16 views
- Kasthuri Suwandaki Lyrics19 views
- La Hiruge Eliye Lyrics4 views
- Lanka Matha Lyrics5 views
- Lassana Desak Dutuwa Nisa Lyrics15 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics7 views
- Manusath Kule Lyrics35 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics7 views
- Mumunanawa Lyrics24 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics15 views
- Neththara Lyrics32 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics27 views
- Roo Sara Lyrics45 views
- Saragi Asille Lyrics9 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics3 views
- Shaheena Lyrics24 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics43 views
- View All Songs91 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views