Puruddakda Sasare Huru Woo Lyrics
“Puruddakda sasare huru vu, paradanna bari se dinapu” (පුරුද්දක්ද සසරේ හුරු වූ, පරද්දන්න බැරි සේ දිනපු), Puruddakda Sasare Huru Woo (පුරුද්දක්ද සසරේ හුරු වූ) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS) and Yashan De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුරුද්දක්ද සසරේ හුරු වූ ගී පද.
| SONG | Puruddakda Sasare Huru Woo |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Yashan De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Puruddakda Sasare Huru Woo Lyrics Singlish
Puruddakda sasare huru vu - paradanna bari se dinapu
Anantha vu premayakin badune...
Harasvenna heduvath kavuru - varaddanna heduvath kavuru
Venas novu pavurai apa ladune...//
Andura pirunama daesa vasunama - taniya danunu nisa
Kadulu pirunama hite hema tena - oben pirunu nisa
Adure duka se rahase gethunu...
Noliyu kaviye mathuvu ladune...
Puruddakda sasare...//
Sihina penunama sapai hemada - heba karana nisa
Susum heluvama hite hema kona - oben piruna nisa
Sihine asaru rahase dekapu
Norangu rangume rangumai ladune...
Puruddakda sasare...///පුරුද්දක්ද සසරේ හුරු වූ ගී පද
පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ...
හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු
වෙනස් නොවූ පවුරයි අප ලදුනේ...//
අඳුර පිරුණම දෑස වැසුනම - තනිය දැනුනු නිසා
කදුළු පිරුණම හිතේ හැම තැන - ඔබෙන් පිරුණු නිසා
අදුරේ දුක සේ රහසේ ගෙතුනු...
නොලියූ කවියේ මතුවූ ලඳුනේ...
පුරුද්දක්ද සසරේ...//
සිහින පෙනුනම සැපයි හැමදා - හැබෑ කරන නිසා
සුසුම් හෙලුවම සිතේ හැම කොන - ඔබෙන් පිරුණ නිසා
සිහිනේ ඇසුරු රහසේ දැකපු
නොරැඟු රැඟුමේ රැඟුමයි ලඳුනේ...
පුරුද්දක්ද සසරේ...///
Related Songs and Tags
Puruddakda Sasare Huru Woo LyricsPuruddakda Sasare Huru Woo Lyrics Englishපුරුද්දක්ද සසරේ හුරු වූපුරුද්දක්ද සසරේ හුරු වූ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics