Song Details: Singer & Composer Information
Mage Diviya Lyrics in Sinhala (මගෙ දිවිය ගී පද) and English by Bathiya and Santhush (BnS). This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mage Diviya
👁️ VIEWS
4

Mage Diviya Lyrics

Mage diviya diviya diviyata ridmayak una 
Ridmaya ridmaya ridmayata lassana tharuwak una 
Sedunu thanu thanuwa pela pela pela pela sitiya 
Mage jeewitheta nava aruthak ada mata penuna 
Ewita mewita nova ma oba nethu ada getune 
Me wage me wage jeewitha ehi ma semada pethuwe 
E wage horawa oba ma ha ha ha deduwe 
Ada wage ada wage hada bandagena ma ha beduwe 

(Life can make you feel so bright 
Life can make you feel so high I say 
Life can make you feel so good 
Life can make you on and on)..//

Ma langin sita obawa sisilak una mage 
Gimana wimana gimana suwapat kala 
Mihiri mihiri wadanak ma awadikala 
Thutu sathutu sathutu kandulak ma hada geluwa 

(Rap) 
Life can make...//

Mage diviya diviya...

මගෙ දිවිය ගී පද

මගෙ දිවිය දිවිය දිවියට රිද්මයක් උනා 
රිද්මය රිද්මය රිද්මයට ලස්සන තරුවක් උනා   
සැදුනු තනු තනුව පෙල පෙල පෙල පෙල සිටියා         
මගෙ ජිවිතේට නව අරුතක් අද මට පෙනුනා 
එවිට මෙවිට නොව මා ඔබ නෙතු අද ගැටුනේ 
මේ වාගේ මේ වාගේ ජීවිත එහි මා සැමදා පැතුවේ 
ඒ වාගේ හෝරාව ඔබ මා හා හා හා දෙඩුවේ 
අද වාගේ අද වාගේ හද බැඳගෙන මා හා බෙදුවේ 

(Life can make you feel so bright 
Life can make you feel so high I say
Life can make you feel so good 
Life can make you on and on)..//

මා ලඟින් සිට ඔබව සිසිලක් වුනා මගෙ    
ගිමන විමන ගිමන සුවපත් කළා 
මිහිරී මිහිරී වදනක් මා අවදිකලා 
තුටු සතුටු සතුටු කඳුලක් මා හද ගැලුවා 

(Rap)
Life can make...//

මගෙ දිවිය දිවිය...  

Frequently Asked Questions

Who sang Mage Diviya?

Bathiya and Santhush (BnS) performed Mage Diviya. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mage Diviya complete lyrics?

You can find the complete Mage Diviya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mage Diviya?

Mage Diviya has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මගෙ දිවිය ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මගෙ දිවිය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mage Diviya LyricsMage Diviya Song LyricsMage Diviya Lyrics Englishමගෙ දිවිය Lyricsමගෙ දිවිය ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBathiya and Santhush Song LyricsBnS Song LyricsBnS LyricsBnS Songs
Comments & Discussion

Share your thoughts about "Mage Diviya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mage Diviya" by Bathiya and Santhush (BnS)

Song Video