Ran Patin Penei Dileela Lyrics by AshanthiBathiya and Santhush (BnS)
Ran Patin Penei Dileela (රන් පාටින් පෙනියි දිලීලා) is a Sinhala song sung by Ashanthi and Bathiya and Santhush (BnS). This page presents the Ran Patin Penei Dileela lyrics in Sinhala script (රන් පාටින් පෙනියි දිලීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Patin Penei Dileela |
|---|---|
| SINGER | Ashanthi, Bathiya and Santhush (BnS) |
| VIEWS | 242 |
| UPDATED |
Ran Patin Penei Dileela Lyrics
Ran patin peniyi dileela
Nil yaaye karal paseela
Santhose hithe pireyaa
Gammane age daneyaa
Piyambayi raena giraa gam medden geetha gaya
Gamilia naari latha gamanin yai paada thabaa
Mana badina dasun mana aanandaya sitata genaa
Soduru soba nethu radanaa me gambada siriya thamaa
Adahagannata baa ketharam sundarada kiyaa
Duvala yannata hiteyi ela dola vela landa puraa
Sundara thaale geneyi ape kamada naenena nisaa
Yannata ona gamata game thiyena suwada soyaa
Ran patin peniyi dileela ....
Kandata aetha ehaa mihidum salu paawa giyaa
Aetha aakase puraa dedunnak paata velaa
Duhul mana pisa hamanaa seetha gathata sitata genaa
Gama semada sihina genaa aadara rajadahana thamaa
Gambada thaale danenavaa
Hita thula aaye vadanavaa
Gamikama thaama thiyenavaa
Dutu vita aasa hitenavaa
Ran patin peniyi dileela ....රන් පාටින් පෙනියි දිලීලා ගී පද
රන් පාටින් පෙනියි දිලීලා
නිල් යායේ කරල් පැසීලා
සංතෝසේ හිතේ පිරේයා
ගම්මානේ අගේ දැනේයා
පියඹයි රෑන ගිරා ගම් මැද්දෙන් ගීත ගයා
ගැමිලිය නාරි ලතා ගමනින් යයි පාද තබා
මන බදිනා දසුන් මනා ආනන්දය සිතට ගෙනා
සොදුරු සොබා නෙතු රදනා මේ ගම්බද සිරිය තමා
අදහාගන්නට බෑ කෙතරම් සුන්දරද කියා
දුවලා යන්නට හිතෙයි ඇල දොල වෙල ලන්ද පුරා
සුන්දර තාලේ ගෙනෙයි අපේ කමද නැනෙන නිසා
යන්නට ඕන ගමට ගමේ තියෙන සුවද සොයා
රන් පාටින් පෙනියි දිලීලා ....
කන්දට ඈත එහා මිහිදුම් සළු පාව ගියා
ඈත ආකාසෙ පුරා දේදුන්නක් පාට වෙලා
දුහුල් මනා පිස හමනා සීත ගතට සිතට ගෙනා
ගම සැමදා සිහින ගෙනා ආදර රජදහන තමා
ගම්බද තාලෙ දනෙනවා
හිත තුල ආයෙ වඩනවා
ගැමිකම තාම තියෙනවා
දුටු විට ආසා හිතෙනවා
රන් පාටින් පෙනියි දිලීලා ....Performances of Ran Patin Penei Dileela
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Patin Penei Dileela” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverRanpatin Penei Dilila - Avurudu Song | Eranga, Nuwan, Samitha & JananathChannel 1
▶CoverRan Patin Penei Dileela.....රන් පාටින් පෙනෙයි දිලීලා [ Nayanathara Dance Academy ]Meets Dubai
▶Coverරන් පාටින් පෙනෙයි දිලීලා | Ran Patin Peneyi Dileela | Avurudu Song for KidsKids Dance Songs & Music
▶Coverran patin penei dileela (රන් පාටින් පෙනෙයි දිලීලා) Sri Lanka school dance performanceSanhinda
▶Coverරන් පාටින් පෙනෙයි දිලීලා | Dance Cover | Eduhub Academy අවුරුදු උළෙල 2022Eduhub Academy
▶CoverRan Patin Penei Dileela.....රන් පාටින් පෙනෙයි දිලීලා - Eranga, Nuwan, Samitha & JananathParamitha
▶CoverRan Patin Penei Dilila | රන් පාටින් පෙනෙයි දිලීලා Aurudu dance cover 2025 | Shimmering StarsShimmering_Stars
▶CoverSinhala Svurudu Song - Ranpatin Penei Dilila (රන් පාටින් පෙනෙයි දිලීලා )Lil Sussa
▶Coverරන් පාටින් පෙනෙයි දිලීලා.. ran patin peneyi dhililaLAK BO MEDIA
▶CoverRan Patin Penei Dileela (රන් පාටින් පෙනෙයි දිලීලා) | Avurudu Special | Achini Upeksha - DancingAchini Upeksha - Dancing
▶CoverRan patin Penei Dileela dance cover | රන් පාටින් පෙනෙයි දිලීලාDammika Jayacody
▶CoverRan Patin Penei Dileela (රන් පාටින් පෙනෙයි දිලීලා)Madhushika Nirmani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Patin Penei Dileela LyricsRan Patin Penei Dileela Lyrics Englishරන් පාටින් පෙනියි දිලීලාරන් පාටින් පෙනියි දිලීලා ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics

