Oya Mage Nam Lyrics by Bathiya and Santhush (BnS)Umara Sinhawansha
Oya Mage Nam (ඔයා මගෙ නම්) is a Sinhala song sung by Bathiya and Santhush (BnS) and Umara Sinhawansha. This page presents the Oya Mage Nam lyrics in Sinhala script (ඔයා මගෙ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Mage Nam |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Umara Sinhawansha |
| VIEWS | 95 |
| UPDATED |
Oya Mage Nam Lyrics
Oya mage nam jeevithe mal
Oya mage nam
Sanda wage muhunata pitupala
Innata bae mata sangaveela......
Oba nathi lokeka ipadeela
Innata bae mata oba nathinam jeevath veela
Illa illaa aege daetha illaa.....
Panna panna yanawada manda.......
Sanda wage muhunata......
(Oya mage nam jeevithe mal......////)
Hadawatha shokaya katu gaala
Obe aes paarata math veela
Jeevithayama pem rasa veela
Yamu api dennama raa sanda
Paane sangaveela....
(Oya mage nam jeevithe mal......////)
Oya mage nam jeevithe mal
Oya mage nam
Yana vita inga suga gassaala
Kohomada inne iwasaala
Oya ina wata mage atha daala
Yannata enawada mage
Aadariye nokara katha
Illa illaa aege daetha illaa.....
Panna panna yanawada manda
Kunkuma anjana tawaraala
Oba yai susumada pathuraala
Ae suwandin manamath veela
Maa inne obe suseta maayam iwasaala....
(Oya mage nam jeevithe mal......////)
(Oya mage nam jeevithe mal......////)ඔයා මගෙ නම් ගී පද
ඔයා මගෙ නම් ජිවිතේ මල්
ඔයා මගෙ නම්
සඳ වගෙ මුහුනට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා......
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා.....
පන්න පන්නා යනවාද මන්දා.......
සඳ වගෙ මුහුණට......
(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)
හදවත ශෝකය කටු ගාලා
ඔබෙ ඇස් පාරට මත් වීලා
ජීවිතයම පෙම් රස වීලා
යමු අපි දෙන්නම රෑ සඳ
පානේ සැඟවීලා....
(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)
ඔයා මගෙ නම් ජිවිතේ මල්
ඔයා මගෙ නම්
යන විට ඉඟ සුඟ ගස්සාලා
කොහොමද ඉන්නේ ඉවසාලා
ඔය ඉණ වට මගේ අත දාලා
යන්නට එනවද මගේ
ආදරියේ නොකර කතා
ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා.....
පන්න පන්නා යනවාද මන්දා
කුංකුම අංජන තවරාලා
ඔබ යයි සුසුමද පතුරාලා
ඒ සුවඳින් මනමත් වීලා
මා ඉන්නේ ඔබේ සූසැට මායම් ඉවසාලා....
(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)
(ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)
Related Songs and Tags
Oya Mage Nam LyricsOya Mage Nam Lyrics Englishඔයා මගෙ නම්ඔයා මගෙ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics