Song Details: Singer & Composer Information
Roo Sara Lyrics in Sinhala (රූ සරා ගී පද) and English by Bathiya and Santhush (BnS), written by Shehan Galahitiyawa and composed by Yasas Medagedara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Roo Sara
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
21

Roo Sara Lyrics

Ru sara ra sanda gangane aetha paaya vaage
Aadarayi ma sara ya...
Siyavara ra penava sihine samada rama rahase paaya
Magemayi ru sara ya...
(Ekvarak devarak mohotak paasa
Mata aayeth aaye ruva pena
Aethi taram metharam lova taram ae mata ona...//)
Mayam kaariye.. mayam aadare..
Mayam kaariye.. mayam aadare..

Ra pura ae vatha manase paata seya vaehae
Aadarayi ma sara ya...
Hadavatha ma gahenava jivithe hamuvu sihina kumari saara
Aadaren mae baendae ya...
(Ekvarak devarak mohotak paasa
Mata aayeth aaye ruva pena
Aethi taram metharam lova taram ae mata ona...//)
Mayam kaariye.. mayam aadare..
Mayam kaariye.. mayam aadare..

Ru sara ra sanda gangane aetha paaya vaage
Aadarayi ma sara ya...
Siyavara ra penava sihine samada rama rahase paaya
Magemayi ru sara ya...

රූ සරා ගී පද

රූ සරා රෑ සඳ ගඟනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා...
සියවර රෑ පේනවා සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා...
(එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා...//)
මායම් කාරීයේ.. මායම් ආදරේ..
මායම් කාරීයේ.. මායම් ආදරේ..

රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ
ආදරෙයි මා සරා යා...
හදවත මා ගැහෙනවා ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා
ආදරෙන් මෑ බැඳේ යා...
(එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා...//)
මායම් කාරීයේ.. මායම් ආදරේ..
මායම් කාරීයේ.. මායම් ආදරේ..

රූ සරා රෑ සඳ ගඟනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා...
සියවර රෑ පේනවා සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා...

Frequently Asked Questions

Who sang Roo Sara?

Bathiya and Santhush (BnS) performed Roo Sara. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Roo Sara lyrics?

The lyrics for Roo Sara were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Roo Sara?

Yasas Medagedara composed the music for Roo Sara. Yasas Medagedara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Roo Sara complete lyrics?

You can find the complete Roo Sara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Roo Sara?

Roo Sara has been viewed 21 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රූ සරා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රූ සරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Roo Sara LyricsRoo Sara Song LyricsRoo Sara Lyrics Englishරූ සරා Lyricsරූ සරා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBathiya and Santhush Song LyricsBnS Song LyricsBnS LyricsBnS SongsYasas Medagedara ComposerShehan Galahitiyawa Lyricist
Comments & Discussion

Share your thoughts about "Roo Sara" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Roo Sara" by Bathiya and Santhush (BnS)

Song Video