Ran Kurahan Mala Lyrics by Bathiya and Santhush (BnS)
Ran Kurahan Mala (රන් කුරහන් මල) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Ran Kurahan Mala lyrics in Sinhala script (රන් කුරහන් මල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Kurahan Mala |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 73 |
| UPDATED |
Ran Kurahan Mala Lyrics
nananena nane nana //
nathamdena thamde nana //
ran kurahan mala sema
supipunu obe watha boma
(daekka gaman sitha salena
preemi numbe atha ona //)
mal masuran gee aena
gammane ma mana badina
nananena nane nana //
nathamdena thamde nana //
sringare uthuran boma
neriya angin inga penna
(pana sinawen pena
nilmini kaeluman sema //)
hirimala hitha hirivatuna
kuludul sitha kithikawuna
nananena nane nana //
nathamdena thamde nana //
nananena nane nana //
nathamdena thamde nana //රන් කුරහන් මල ගී පද
නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
(දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා //)
මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා
නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //
සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
(පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා //)
හිරිමල් හිත හිරිවැටුණා
කුළුදුල් සිත කිතිකැවුණා
නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //
නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //Performances of Ran Kurahan Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Kurahan Mala” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowDanuk Lamasuriya | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Blind Auditions | The Voice Teens Sri LankaDanuk Lamasuriya
▶Reality ShowChinthaka with BNS | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Grand Final | The Voice Sri LankaChinthaka with BNS
▶Reality ShowTwin G | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Blind Auditions | The Voice Sri LankaTwin G
▶Reality ShowRan Kurahan Mala (රන් කුරහන් මල) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowRan Kurahan Mala (රන් කුරහන් මල) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowRan Kurahan Mala - රන් කුරහන් මල | Suravinda / Ishara | Hiru Star EP 44Suravinda / Ishara
▶Reality ShowRan Kurahan Mala - රන් කුරහන් මල | Dilshan Kavinda | Hiru Star Season 04 | 2nd RoundDilshan Kavinda
▶Reality ShowChinthaka with BNS | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Grand Final | The Voice Sri Lanka mp3Chinthaka with BNS
Live Performances · 1
Cover Versions · 12
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Naveesha Sooriyaarachchi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverRan Kurahan Mala | රන් කුරහන් මල | Bathiya & Santhush (BNS) | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverMega Blast වේදිකාව හැඩ කළ රන් කුරහන් මල... | Bathiya and Santhush | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Bathiya & Santhush - @TuliDance Tuli Erandi IDWIDW Sri Lanka
▶CoverRan Kurahan Mala Dance Cover | රසෝඝා 2021IMSSA UOK
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Remix | Zahn | Bathiya & SanthushZAHN
▶CoverRan kurahan mala (රන් කුරහන් මල)NKBEATS
▶Coverරන් කුරහන් මල සේමා ( Ran Kurahan Mala Sema ) Outdoor Version Covered by Honda lamai , B&SHonda Lamai
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Avish Music Female Cover - Original by Bathiya & SanthushAvish Music
▶CoverRan kurahan mala (රන් කුරහන් මල) Cover By Med melodiesMed melodies
▶CoverRan Kurahan Mala| රන් කුරහන් මල | Coverd by ManuuManudini Methsara
▶CoverRan Kurahan Mala(රන් කුරහන් මල ) | B&S | Aura Lanka Music FestivalAura Lanka Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Kurahan Mala LyricsRan Kurahan Mala Lyrics Englishරන් කුරහන් මලරන් කුරහන් මල ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
