Sihinayakda Me
Sihinayakda Me Lyrics
Sihinayakda me napuru dakinnai aheinnai
Minisathkam ai me viyakila
Lak mawa kampa wela yannai daruwan sit pela
Ai me minisun thirisan wela
Ai me sit dushitha wela.....
Me lokema uthum rata lankawa
Bandi sit guna dam piri janathawa
Siti rate ai dan lama hinsawa
Gana aheena kota danai duka sankawa
Ada asei hematana andonawa
Duka shokaya vairaya vedanawa
Denne ai podi mal walata
Haya hatharawath notherena me sit walata.......
Dakkama punchi mal sina aege
Pahala wenawada dushitha sithuwili sithe
Aida minisuni metharam kuriru wune
Mathpan mathkudu bilada minisun
Metharam vikruthi wune
Parawa giyada ek mal kakulak sadahata
Rakaganimu dahasak daruwan anagathayata
Mewani papakarma karana me minisunhata
Labewi karmayenma danduwam......
Sihinayakda me........
Vikasitha wana me kenulu mal sina
Handa pathirei miyuru nada wage wina
Ae handa dige ei maruwa wi sina
Sihiyen sitiya yuthu ap semadena
Eda wage nowe ada meda
Dushana apachara wevi dinapata
Aida minisune oba inne nida
Erehiva nagita sitiya yuthu me gana sitha......
Bala tharuna siyalu kathun kamathura goduru wela
Ai da sithanu beriya numbath mavi kiri biwu puthek kiya
Dushana minimarum karala obata labune kumak kiya
Sithuwa nam muladima oba na sitinne vindawa handa
Guna dahamin piri me sri lankawa
Kelesada kelasanne nowe biya sankawa
Aheuwa nam bana dahama rakka nam saradharma
Indi numbath manussayin athara nowe hinsawa......
Sihinayakda me........//
සිහිනයක්ද මේ ගී පද
සිහිනයක්ද මේ නපුරු දකින්නේ ඇහෙන්නේ
මිනිසත්කම් ඇයි මේ වියැකිලා
ලක් මව කම්පා වෙලා යන්නේ දරුවන් සිත් පෙලා
ඇයි මේ මිනිසුන් තිරිසන් වෙලා
ඇයි මේ සිත් දූෂිත වෙලා.....
මේ ලෝකෙම උතුම් රට ලංකාව
බැඳි සිත් ගුණ දම් පිරි ජනතාව
සිටි රටේ ඇයි දැන් ළමා හිංසාව
ගැන ඇහෙන කොට දැනෙයි දුක සංකාව
අද ඇසෙයි හැමතැන අඳෝනාව
දුක ශෝකය වෛරය වේදනාව
දෙන්නේ ඇයි පොඩි මල් වලට
හය හතරවත් නොතේරෙන මේ සිත් වලට.......
දැක්කම පුංචි මල් සිනා ඇගේ
පහල වෙනවද දූෂිත සිතුවිලි සිතේ
ඇයිද මිනිසුනි මෙතරම් කුරිරු වුණේ
මත්පැන් මත්කුඩු බීලාද මිනිසුන්
මෙතරම් විකෘති වුණේ
පරව ගියද එක් මල් කැකුළක් සදහට
රැකගනිමු දහසක් දරුවන් අනාගතයට
මෙවැනි පාපකර්ම කරනා මේ මිනිසුන්හට
ලැබේවි කර්මයෙන්ම දඬුවම්......
සිහිනයක්ද මේ........
විකසිත වන මේ කැනුළු මල් සිනා
හඬ පැතිරෙයි මියුරු නද වගේ වීණා
ඒ හඬ දිගේ එයි මරුවා වී සිනා
සිහියෙන් සිටිය යුතුය අප සැමදෙනා
එදා වගේ නොවෙයි අද මෙදා
දූෂණ අපචාර වේවි දිනපතා
ඇයිද මිනිසුනේ ඔබ ඉන්නේ නිදා
එරෙහිව නැගිට සිටිය යුතුය මේ ගැන සිතා......
බාල තරුණ සියලු කතුන් කමාතුර ගොදුරු වෙලා
ඇයි ද සිතනු බැරිය නුඹත් මවි කිරි බිවූ පුතෙක් කියා
දූෂණ මිනිමැරුම් කරලා ඔබට ලැබුණේ කුමක් කියා
සිතුවා නම් මුලදිම ඔබ නෑ සිිටින්නේ විඳව හඬා
ගුණ දහමින් පිරි මේ ශ්‍රී ලංකාව
කෙලෙසද කෙලසන්නේ නොවී බිය සංකාව
ඇහුවා නම් බණ දහම රැක්කා නම් සාරධර්ම
ඉඳි නුඹත් මනුස්සයින් අතර නොවී හිංසාව......
සිහිනයක්ද මේ........//
Frequently Asked Questions
Who sang Sihinayakda Me?
Bathiya and Santhush (BnS) performed Sihinayakda Me. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sihinayakda Me lyrics?
The lyrics for Sihinayakda Me were written by Rapzilla. Rapzilla is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sihinayakda Me?
Rapzilla composed the music for Sihinayakda Me. Rapzilla both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Sihinayakda Me complete lyrics?
You can find the complete Sihinayakda Me lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sihinayakda Me?
Sihinayakda Me has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිහිනයක්ද මේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිහිනයක්ද මේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sihinayakda Me" or discuss the lyrics with other music lovers.
Song Video
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics18 views
- Adare Keewa Lyrics5 views
- Ai Kale Adare Lyrics34 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics7 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics1 views
- Denna Dena Lyrics77 views
- Gagane Singha Sena Lyrics2 views
- Gassana Danga Malla Lyrics12 views
- Kasthuri Suwandaki Lyrics10 views
- La Hiruge Eliye Lyrics1 views
- Lanka Matha Lyrics2 views
- Lassana Desak Dutuwa Nisa Lyrics8 views
- Lowama Nidiyana Ra Lyrics2 views
- Mage Diviya Lyrics4 views
- Manusath Kule Lyrics16 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics2 views
- Mumunanawa Lyrics5 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics8 views
- Neththara Lyrics17 views
- Oba Nisa Lyrics8 views
- Oya Mage Nam Lyrics17 views
- Roo Sara Lyrics21 views
- Saragi Asille Lyrics5 views
- Sebala Puthu Lyrics1 views
- Selena Pinne Themena Lyrics0 views
- Shaheena Lyrics17 views
- Sundara Yaye Ek Dawasaka Lyrics3 views
- Yalpaname Pipichcha Lyrics22 views
- View All Songs91 songs
Popular Songs This Week
- 133 views
- 101 views
- 75 views
- 73 views
- 58 views
- 56 views
- 56 views
- 52 views
- 49 views
- 46 views