Gayamu Geeyak Den Api Nidahase Lyrics
“Gayamu geeyak dan api nidahase” (ගයමු ගීයක් දැන් අපි නිදහසේ), Gayamu Geeyak Den Api Nidahase (ගයමු ගීයක් දැන් අපි නිදහසේ) lyrics: a Sinhala inspirational song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගයමු ගීයක් දැන් අපි නිදහසේ ගී පද.
| SONG | Gayamu Geeyak Den Api Nidahase |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Inspirational |
| VIEWS | 158 |
| UPDATED |
Gayamu Geeyak Den Api Nidahase Lyrics Singlish
Gayamu geeyak dan api nidahase
Nogayu lesa kisidaa obe jeewithe...
Dasata raevu deela hadawatha pinawaala
Soduru dinayakadi hiru lowa eli kalaa
Sundara venasaka chaayaa penevi
Dasate soduru haegum paethirevi
Sina hadak itiri yaavi
Obe hadawathe
Haduna gaththoth obe maa thula sitina
Maayam athula piligannami
Suhada hadi baedila obe maa sema dine
Gayamu geeyak dan api nidahase
Nogayu lesa kisidaa obe jeewithe...
Senehase mudu paethum atha dan hada puraa
Soduru dinayakadi hiru lowa eli kalaa
Sundara venasaka chaayaa penevi
Dasate soduru haegum paethirevi
Sina hadak itiri yaavi
Obe hadawathe
Haduna gaththoth obe maa thula sitina
Maayam athula piligannami
Suhada hadi baedila obe maa sema dine...ගයමු ගීයක් දැන් අපි නිදහසේ ගී පද
ගයමු ගීයක් දැන් අපි නිදහසේ
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ...//
දසත රෑව් දීලා හදවත පිනවාලා
සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක ඡායා පෙනේවි
දසතේ සොදුරු හැගුම් පැතිරේවි
සිනා හඩක් ඉතිරී යාවී
ඔබෙ හදවතේ
හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා
මායම් අතුලා පිලිගන්නමි
සුහද හදි බැදිලා ඔබ මා සැම දිනේ
ගයමු ගීයක් දැන් අපි නිදහසේ
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ...//
සෙනෙහසේ මුදු පැතුම් ඇත දැන් හද පුරා
සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක ඡායා පෙනේවි
දසතේ සොදුරු හැගුම් පැතිරේවි
සිනා හඩක් ඉතිරී යාවී
ඔබෙ හදවතේ
හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා
මායම් අතුලා පිලිගන්නමි
සුහද හදි බැදිලා ඔබ මා සැම දිනේ...//Related Songs and Tags
Gayamu Geeyak Den Api Nidahase LyricsGayamu Geeyak Den Api Nidahase Lyrics Englishගයමු ගීයක් දැන් අපි නිදහසේගයමු ගීයක් දැන් අපි නිදහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics