Hitha Nambara Thaleta Lyrics by Bathiya and Santhush (BnS)
Hitha Nambara Thaleta (හිත නාඹර තාලෙට) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Hitha Nambara Thaleta lyrics in Sinhala script (හිත නාඹර තාලෙට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Nambara Thaleta |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 840 |
| UPDATED |
Hitha Nambara Thaleta Lyrics
Hita nambara taaleta vel deni wala naetuwa
Ena himidiri sihileta hituwili kithi kaewuna
Eka paarata aadara mal suwandak daenuna
Madahaasa naga aa horaehin wage baeluwa //
Paalu ambaraye dedunnak aedila
Paata gaa vigase paaluwa sagawa giya //
Seetalen miriki udaawunu me arune
Paaluwu mahade kawuruda thani maekuwe
Hita nambara taaleta ....
Paata samanalayan aadara gee mumuna
Rosa makarande suwanta iwa keruwa //
Seetalen miriki udaawunu me arune
Paaluwu mahade kawuruda thani maekuwe
Hita nambara taaleta ....හිත නාඹර තාලෙට ගී පද
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගෙ බැලුවා //
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාළුව සැගව ගියා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළුවූ මහදේ කවුරුද තනි මැකුවේ
හිත නාඹර තාලෙට ....
පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළුවූ මහදේ කවුරුද තනි මැකුවේ
හිත නාඹර තාලෙට ....Performances of Hitha Nambara Thaleta
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Nambara Thaleta” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHitha Nambara Thaleta - හිත නාඹර තාලෙට | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 15Induwara Sayagi
▶Reality ShowThe Battles : Maheesha V Aaron | Hitha Nambara Thaleta (හිත නාඹර තාලෙට) | The Voice Teens Sri LankaBathiya and Santhush (BnS)
▶Reality ShowShehani Perera | Hitha Nambara Thaleta (හිත නාඹර තාලෙට) | Knockouts | The Voice Teens Sri LankaShehani Perera
▶Reality ShowHitha Nambara Thaleta - හිත නාඹර තාලෙට | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 15Induwara Sayagi
▶Reality ShowHitha Nambara Thaleta - හිත නාඹර තාලෙට | Eranda Madushan Hiru Star Season 3 |ROUND 03| Episode 76Bathiya and Santhush (BnS)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Nambara Thaleta LyricsHitha Nambara Thaleta Lyrics Englishහිත නාඹර තාලෙටහිත නාඹර තාලෙට ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics