Apatai Me Mihithale (Sulagak Hama Yai) Lyrics by Bathiya and Santhush (BnS)
Apatai Me Mihithale (Sulagak Hama Yai) (අපටයි මේ මිහිතලේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written and the music composed by Yamuna Balasuriya. This page presents the Apatai Me Mihithale (Sulagak Hama Yai) lyrics in Sinhala script (අපටයි මේ මිහිතලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Apatai Me Mihithale (Sulagak Hama Yai) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Yamuna Balasuriya |
| COMPOSER | Yamuna Balasuriya |
| VIEWS | 391 |
| UPDATED |
Apatai Me Mihithale (Sulagak Hama Yai) Lyrics
Sulagak hama yai dasate
Gena ey sobadam arume
Nagena e ridamayai
Lowe vihidena suwayamai
Lo thale....
Vana mal sugandayai pathirena
Thurulatha mathuyen pibidena
Palasak helu se penena
Nil wan vanayai vihidena....
(Apatai me mihitale
Mawa we apa divi sagare
Wadu maaniyan se pudana
Lokayai sobadamai....//)
Apatai me mihitale.....
Vihagung gee nadin arambena
Vikasitha malin muthuketa wena
Pini binduwai hiru kirana didulana
Varusawai lowama nahawana
Vana sathun suwasay gewasena
Phala baritha athu athu pathara sangawena
Dinayaki mewan lokayata pidena
Thilinayai sathutina....
Apatai me mihitale.....අපටයි මේ මිහිතලේ ගී පද
සුළඟක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා ඒ රිදමයයි
ලොවේ විහිදෙනා සුවයමයි
ලෝ තලේ....
වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් හෙලු සේ පෙනෙනා
නිල් වන් වනයයි විහිදෙනා....
(අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි....//)
අපටයි මේ මිහිතලේ.....
විහඟුන් ගී නදින් ඇරඹෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
පිණි බිඳුවයි හිරු කිරණ දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
වන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු අතු පතර සැඟවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිළිණයයි සතුටිනා....
අපටයි මේ මිහිතලේ.....Related Songs and Tags
Apatai Me Mihithale (Sulagak Hama Yai) LyricsApatai Me Mihithale (Sulagak Hama Yai) Lyrics Englishඅපටයි මේ මිහිතලේඅපටයි මේ මිහිතලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsYamuna Balasuriya ComposerYamuna Balasuriya Lyricist