La Hiruge Eliye
La Hiruge Eliye Lyrics
La hiruge eliye sitha santhose bo ithire
Ma sitha se pipide suba mangalle mal nibande...
Jeevitaye arume hithehi gathu e maruthaye
Ma manase randune obe adaraye gee mathake...
Mau piya neth atharin galuwe kandulai senehe
Jeevitaye methuwak lada e unusum suwande
Man kelesin igili yami e suwandin melese
Mal kalambe gulivayi apage hanguman dehade...
La hiruge eliye...
Hith unusum karana sisilal kandulal pisada
Mal nakathe yamu dan degurun sewanin midila
Ranhuyakin bandi da dahasak pathuman melese
Mal wesse wagire unusum supathum dasathe...
La hiruge eliye...
Jeevitaye arume...ලා හිරුගේ එළියේ ගී පද
ලා හිරුගේ එළියේ සිත සන්තෝසේ බෝ ඉතිරේ
මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබඳේ...
ජීවිතයේ අරුමේ හිතෙහී ගතු ඒ මාරුතයේ
මා මනසේ රැඳුනේ ඔබේ ආදරයේ ගී මතකේ...
මව් පිය නෙත් අතරින් ගැලුවේ කඳුලයි සෙනෙහේ
ජීවිතයේ මෙතුවක් ලද ඒ උණුසුම් සුවඳේ
මං කෙලෙසින් ඉගිලී යමි ඒ සුවඳින් මෙලෙසේ
මල් කලඹේ ගුලිවෙයි අපගේ හැඟුමන් දෙහදේ...
ලා හිරුගේ එළියේ...
හිත් උණුසුම් කරනා සිසිලැල් කඳුලැල් පිසදා
මල් නැකතේ යමු දැන් දෙගුරුන් සෙවනින් මිදිලා
රන්හුයකින් බැඳි දා දහසක් පැතුමන් මෙලෙසේ
මල් වැස්සේ වැගිරේ උණුසුම් සුපැතුම් දසතේ...
ලා හිරුගේ එළියේ...
ජීවිතයේ අරුමේ...
Frequently Asked Questions
Who sang La Hiruge Eliye?
Bathiya and Santhush (BnS) performed La Hiruge Eliye. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote La Hiruge Eliye lyrics?
The lyrics for La Hiruge Eliye were written by Nilar N Cassim. Nilar N Cassim is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed La Hiruge Eliye?
Bathiya Jayakody composed the music for La Hiruge Eliye. Bathiya Jayakody is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find La Hiruge Eliye complete lyrics?
You can find the complete La Hiruge Eliye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is La Hiruge Eliye?
La Hiruge Eliye has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලා හිරුගේ එළියේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලා හිරුගේ එළියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "La Hiruge Eliye" or discuss the lyrics with other music lovers.
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics34 views
- Adare Keewa Lyrics13 views
- Ai Kale Adare Lyrics57 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics30 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics161 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics16 views
- Kasthuri Suwandaki Lyrics19 views
- Lanka Matha Lyrics5 views
- Lassana Desak Dutuwa Nisa Lyrics15 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics7 views
- Manusath Kule Lyrics35 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics7 views
- Mumunanawa Lyrics24 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics15 views
- Neththara Lyrics32 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics27 views
- Roo Sara Lyrics45 views
- Saragi Asille Lyrics9 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics3 views
- Shaheena Lyrics24 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics43 views
- View All Songs91 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views