Ma Ha Gee Gayu Paradeesaye Lyrics
“He.....ho.....ayye o .....ho” (හේ.....හෝ.....අයියේ ඔ .....හෝ), Ma Ha Gee Gayu Paradeesaye (මා හා ගී ගැයූ පරදීසෙහි) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මා හා ගී ගැයූ පරදීසෙහි ගී පද.
| SONG | Ma Ha Gee Gayu Paradeesaye |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 175 |
| UPDATED |
Ma Ha Gee Gayu Paradeesaye Lyrics Singlish
He.....ho.....ayye o .....ho....
He.....ho.....ayye o .....ho....
Ma ha gi gayu paradisehi....
Ma ha gi gayu paradisehi....
Gi gayena sililare
Ae sitiya turule......//
Paradisehi gini del wage
Ginagath loke ma hudakalave
Paravi sit me gi nade mame
Paluwe miture....
Ae ha gi gayu andakarahi
Ae ha gi gayu andakarahi
Gi asena sililare
Ma haduwa miture
Ae ha gi gayu andakarahi
Ma ha gi gayu andakarahi
Ae ha gi gayu andakarahi
Ma ha gi gayu andakarahi
Kadulu wasina welawe
Dukama hite liya
Aye hinapana horave
Mihiri thanuwak una
Paravi sit me gi nade mage
Paluwe miture .....
Ma ha gi gayu paradisehi....
Ma ha gi gayu paradisehi....
Gi gayena sililare
Ae sitiya turule.....
Ae ha gi gayu andakarahi
Gi gayena sililare
Ma handuwa mitureමා හා ගී ගැයූ පරදීසෙහි ගී පද
හේ.....හෝ.....අයියේ ඔ .....හෝ....
හේ.....හෝ.....අයියේ ඔ .....හෝ....
මා හා ගී ගැයූ පරදීසෙහි....
මා හා ගී ගැයූ පරදීසෙහි....
ගී ගැයෙනා සිලිලාරේ
ඈ සිටියා තුරුලේ......//
පරදිසෙහි ගිනි දැල් වාගේ
ගිනිගත් ලෝකේ මා හුදකලාවේ
පරවී සිත් මේ ගී නාදේ මාමේ
පලුවේ මිතුරේ....
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
ගී ඇසෙනා සිලිලාරේ
මා හැඩුවා මිතුරේ
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
මා හා ගී ගැයූ අන්දකාරෙහි
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
මා හා ගී ගැයූ අන්දකාරෙහි
කදුළු වසිනා වෙලාවේ
දුකම හිතේ ලියා
ආයේ හිනාපන හෝරාවේ
මිහිරි තනුවක් උනා
පරවී සිත් මේ ගී නාදේ මාගේ
පලුවේ මිතුරේ .....
මා හා ගී ගැයූ පරදීසෙහි....
මා හා ගී ගැයූ පරදීසෙහි....
ගී ගැයෙනා සිලිලාරේ
ඈ සිටියා තුරුලේ.....
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
ගී ගැයෙනා සිලිලාරේ
මා හැඬුවා මිතුරේ Related Songs and Tags
Ma Ha Gee Gayu Paradeesaye LyricsMa Ha Gee Gayu Paradeesaye Lyrics Englishමා හා ගී ගැයූ පරදීසෙහිමා හා ගී ගැයූ පරදීසෙහි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics