Carlton Super 7 Theme Song (2014) Lyrics
by Bathiya and Santhush (BnS), Chinthy, Doctor, Iraj Weeraratne, Randir, Umariya Sinhawansa
“Jawa genaa jaya genna dinanna vindinna lang wee pana deelaa” (ජව ගේනා ජය ගේන්න දිනන්න විඳින්න ළං වී පණ දීලා): Carlton Super 7 Theme Song (2014) (කාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතය) lyrics, a Sinhala inspirational song sung by Bathiya and Santhush (BnS), Chinthy, Doctor, Iraj Weeraratne, Randir, and Umariya Sinhawansa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතය ගී පද, and many know it simply as Jawa genaa.
| SONG | Carlton Super 7 Theme Song (2014) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Chinthy, Doctor, Iraj Weeraratne, Randir, Umariya Sinhawansa |
| CATEGORY | Inspirational |
| VIEWS | 32 |
| UPDATED |
Carlton Super 7 Theme Song (2014) Lyrics Singlish
Jawa genaa jaya genna dinanna vindinna lang wee pana deelaa
Ada ek wee rok wee diriyen santaka tharu senaa
Wera yodanna dinanna asilla paasa ura deelaa
Jaya naadin naehawenna
(Yamu yamu rok wemuu rok wee jaya gamu
Gamu gamu jaya gamu ek wee jaya gamu.....//)
Paweelaa dura duwanna paninna wetenna ekwee wera daalaa
Thawa lang wee lang wee jawayen math wee binda seemaa
Pana pudanna dinanna wedilla waage ek weelaa
Jaya ghoshaa waehawenna
Yamu yamu rok wemuu rok wee jaya gamu
Gamu gamu jaya gamu ek wee jaya gamu
Rap
Utsaahaka lakuna....////
Jawa genaa jaya genna ....
(Yamu yamu rok wemuu rok wee jaya gamu
Gamu gamu jaya gamu ek wee jaya gamu.....//)
Rap
Paweelaa dura duwanna paninna....
(Yamu yamu rok wemuu rok wee jaya gamu
Gamu gamu jaya gamu ek wee jaya gamu.....////)කාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතය ගී පද
ජව ගේනා ජය ගේන්න දිනන්න විඳින්න ළං වී පණ දීලා
අද එක් වී රොක් වී දිරියෙන් සන්තක තරු සේනා
වැර යොදන්න දිනන්න ඇසිල්ල පාසා උර දීලා
ජය නාදින් නැහැවෙන්නා
(යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....//)
පාවීලා දුර දුවන්න පනින්න වැටෙන්න එක්වී වෙර දාලා
තව ළං වී ළං වී ජවයෙන් මත් වී බිඳ සීමා
පණ පුදන්න දිනන්න වෙඩිල්ල වාගේ එක් වීලා
ජය ඝෝෂා වෑහෙන්නා.....
යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු
Rap
උත්සාහක ලකුණ....////
ජව ගේනා ජය ගේන්න ....
(යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....//)
Rap
පාවීලා දුර දුවන්න පනින්න....
(යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....////)Related Songs and Tags
Carlton Super 7 Theme Song (2014) LyricsCarlton Super 7 Theme Song (2014) Lyrics Englishකාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතයකාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics