Manusath Kule Lyrics by Bathiya and Santhush (BnS)
Manusath Kule (මනුසත් කුලේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Manusath Kule lyrics in Sinhala script (මනුසත් කුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manusath Kule |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 97 |
| UPDATED |
Manusath Kule Lyrics
(manusath kule ipadunu manu sathune
rathran ruwan sandaha divi nahine
andam balan kiyana dev bamune
mandai kiyan mathu sudanan nowenne...//)
Rap
come lets groove to the music baby
to the beat of the heritage groove
this is the song if you don't know mayday
to the feet of the hectic groove
(sahasak kalinta peruman purayaa
thedaman balagannta peraman darayaa
in thutu venta sithuma pireyaa
noindin piligannta nam dana vareyaa...///)
Rap
manusath kule ipadunu....
come lets groove....මනුසත් කුලේ ගී පද
(මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්‍රන් රුවන් සඳහා දිවි නැහිනේ
අන්දම් බලන් කියනා දෙව් බමුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ...//)
Rap
come lets groove to the music baby
to the beat of the heritage groove
this is the song if you don't know mayday
to the feet of the hectic groove
(සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
ඉන් තුටු වෙන්ට සිතුම පිරේයා
නොඉඳින් පිළිගන්ට නම් දන වරේයා...///)
Rap
මනුසත් කුලේ ඉපදුනු....
come lets groove....Related Songs and Tags
Manusath Kule LyricsManusath Kule Lyrics Englishමනුසත් කුලේමනුසත් කුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics