Tharunnyaye Heena Nam Sundarai Lyrics
“Tarunyaye......heena nam sundarai” (තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි): Tharunnyaye Heena Nam Sundarai (තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි) lyrics, a Sinhala inspirational song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ගී පද, and many know it simply as Tarunyaye......heena nam.
| SONG | Tharunnyaye Heena Nam Sundarai |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Inspirational |
| VIEWS | 134 |
| UPDATED |
Tharunnyaye Heena Nam Sundarai Lyrics Singlish
Tarunyaye......heena nam sundarai
E somnasin paavewaa sitha sandak se ....
Me jeewithe soka kandulal niwu
Santosayen thunyame sitha pirewaa
Tarunyaye........
Gee gum nadinwath sanka niwennai
Lanwu pramodayen savi sith pirennai
Ithin enna piyamba paawela........ //
Yauwana wasanthe sith se widinnai
Pawuren wasanwu awulen midenai
Ithin enna piyamba paawela //
Tarunyaye......heena nam sundarai....../
Tarunyaye........තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ගී පද
තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ....
මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා
තාරුණ්‍යයේ........
ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි
ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා........ //
යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා //
තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි....../
තාරුණ්‍යයේ........Related Songs and Tags
Tharunnyaye Heena Nam Sundarai LyricsTharunnyaye Heena Nam Sundarai Lyrics Englishතාරුණ්‍යයේ හීන නම් සුන්දරයිතාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics