Lassana Desak Dutuwa Nisa Lyrics
“Lassana daesak dutuwa nisa aes ridena thura oba luhu banda” (ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා): Lassana Desak Dutuwa Nisa (ලස්සන දෑසක් දුටුව නිසා) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS), Randir, and Umariya Sinhawansa, with words by Kelum Srimal and music by Bathiya Jayakody, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lassana daesak, and in Sinhala it is ලස්සන දෑසක් දුටුව නිසා ගී පද.
| SONG | Lassana Desak Dutuwa Nisa |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Randir, Umariya Sinhawansa |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Bathiya Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Lassana Desak Dutuwa Nisa Lyrics Singlish
Lassana daesak dutuwa nisa aes ridena thura oba luhu banda
Lassana daesin baluwa nisa mama nokara katha oba luhu banda
Lassana daesin baluwa nisa mama soyan kena obamada manda
Lassana rahasak kiwa nisa me daetha nodi kohomada manda......
Ada wage dawask api denna yali hamuwana bawa daena unna
Ran kenden athangili banda atinath gena pa wemu denna
Ma pera sasare sita danna kenakuta baha dennata unna
Hariyata adare gena danna numba mage langa inna
Lassana daesak dutuwa nisa aes ridena thura oba luhu banda
Lassana daesin baluwa nisa mama nokara katha oba luhu banda.......
Lassana daesak dutuwa nisa.......
Mage jiwitayama pili ganna nati sudu suma aeta oba hinda
Mala hatak gela banda iwasami oba yana thuru kenda
Thurule naelawena wita denna lokema amathak wena hinda
Ae pem haengaman kara pinna diwuramu api dennata denna.....ලස්සන දෑසක් දුටුව නිසා ගී පද
ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා මම සොයන කෙනා ඔබමද මන්දා
ලස්සන රහසක් කීව නිසා මේ දෑත නොදී කොහොමද මන්දා......
අද වගේ දවසක අපි දෙන්නා යළි හමුවන බව දැන උන්නා
රන් කෙන්දෙන් අතැඟිලි බන්දා අතිනත් ගෙන පා වෙමු දෙන්නා
මා පෙර සසරේ සිට දන්නා කෙනෙකුට බහ දෙන්නට උන්නා
හරියට ආදරේ ගැන දන්නා නුඹද මගේ ළඟ ඉන්න
ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා.......
ලස්සන දෑසක් දුටුව නිසා.......
මගේ ජිවිතයම පිළි ගන්න නැති සුදු සුම ඇත ඔබ හින්දා
මාල හතක් ගෙල බන්දා ඉවසමි ඔබ යන තුරු කැන්දා
තුරුලේ නැළවෙන විට දෙන්නා ලෝකෙම අමතක වෙන හින්දා
ඒ පෙම් හැඟමන් කර පින්නා දිව්රමු අපි දෙන්නට දෙන්නා.....
Performances of Lassana Desak Dutuwa Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Desak Dutuwa Nisa” on YouTube.
Cover Versions · 6
▶CoverLassana Dasak Dutuwa Nisa | ලස්සන දෑසක් දුටුව නිසා | Nuwandika Senarathna | නුවන්දිකා සේනාරත්නKawya Ranahansa (KR Creations Business Center)
▶Coverලස්සන දෑසක් දුටුව නිසා / lassana dasak dutuwa nisakk bro
▶Coverලස්සන දෑසක් දුටුව නිසා... lassana desak dutuwa nisa...Kithumini Jayawardhana
▶CoverLassana Desak Dutuwa Nisa | BNS | Umaria Sinhawansa & RandirCeylon ENT.
▶Coverලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙනතුරා ඔබ ලුහුබැන්දාSan Home
▶Coverලස්සන දෑසක් දුටුව නිසාS&R music 2325
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Desak Dutuwa Nisa LyricsLassana Desak Dutuwa Nisa Lyrics Englishලස්සන දෑසක් දුටුව නිසාලස්සන දෑසක් දුටුව නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerKelum Srimal Lyricist