Kasthuri Suwandaki Lyrics by Amith PriyashanthaBathiya and Santhush (BnS)Umariya Sinhawansa
Kasthuri Suwandaki (කස්තුරි සුවඳකි) is a Sinhala song sung by Amith Priyashantha, Bathiya and Santhush (BnS), and Umariya Sinhawansa. The music is composed by Bathiya Jayakody. This page presents the Kasthuri Suwandaki lyrics in Sinhala script (කස්තුරි සුවඳකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kasthuri Suwandaki |
|---|---|
| SINGER | Amith Priyashantha, Bathiya and Santhush (BnS), Umariya Sinhawansa |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 80 |
| UPDATED |
Kasthuri Suwandaki Lyrics
Kasturi suwandak saththakinma oba sulanga visin gena heralu
Issara susumaka suwada mathak kara ma hada medatama helapu
Sapumal sarasana ramya wasanthaya nima nowana lesa thanapu
Lassana sihineka saththakinma oba kawuruda oba ma nodutu...
Lala lala lala lala lalla lallala lala lala lala lala lallala
(Mama thama e wasanthaya nam oba tharam lanwu
Hangila ho pawa innayi man bala inne...//)
(Gimhanay wage paluyi kawuruthma naene yalu
E his hade hi mathawu lankaraya obalu..//)
Kasturi suwandak saththakinma mama oba pilibanda hewwa
Issara susumaka suwada podakwi obahata ma ewva
Sapumal wahina prema wasanthaya obe unusuma lawwa [Aha!]
Lassana heenaya saththakinma mama obe namatama liwwa...
Kasturi suwandak saththakinma...
Lala lala lala lala lalla lallala lala lala lala lala lallala
Mama thama e wasanthayanam...
[Rap]
(Malyaya wage umathu anuragi hengumaka miyuru
Vindaganna ma luhu bandapu manamalaya obalu...//)
Kasturi suwandak saththakinma mama oba pilibanda hewwa
Issara susumaka suwada podakwi obahata ma ewva
Sapumal wahina prema wasanthaya obe unusuma lawwa [Aha!]
Lassana heenaya saththakinma mama obe namatama liwwa...
Kasturi suwandak saththakinma...කස්තුරි සුවඳකි ගී පද
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරලූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ
සපුමල් සරසන රම්‍ය වසන්තය නිම නොවනා ලෙස තනපූ
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ...
ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා
(මම තමා ඒ වසන්තය නම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ පාව ඉන්නයි මන් බලා ඉන්නේ...//)
(ගිම්හානේ වාගේ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..//)
කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා
සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා...
කස්තුරි සුවඳකි සත්තකින්ම...
ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා
මම තමා ඒ වසන්තයනම්...
[Rap]
(මල්යාය වාගේ උමතූ අනුරාගි හැඟුමක මියුරූ
විඳගන්න මා ලුහු බැඳපූ මනමාලයා ඔබලූ...//)
කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා
සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා...
කස්තුරි සුවඳකි සත්තකින්ම...Performances of Kasthuri Suwandaki
Cover versions, live performances, and reality-show contestant performances of “Kasthuri Suwandaki” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowKasthuri Suwadaki (කස්තුරි සුවඳකි) Dehemi Supesha | Dream Star Season 12 | TV DeranaKasthuri Suwadaki Dehemi Supesha
▶Reality ShowKasthuri Suwadaki (කස්තුරි සුවඳකි) Dehemi Supesha | Dream Star Season 12 | TV DeranaKasthuri Suwadaki Dehemi Supesha
▶Reality ShowKasthuri | කස්තුරි සුවඳකි - Kasthuri Suwandaki | Hiru StarKasthuri
Live Performances · 1
Cover Versions · 4
▶Coverකස්තුරි සුවඳකි | Kasthuri Suwada | Umara Sinhawansa | New Acoustic | Tone Poem | untitled rupavahiniMusical sounds (M.S)
▶CoverKasthuri Suwadaki (කස්තුරි සුවඳකි) - Ravi Royster | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverKasthuri Suwandaki | කස්තුරි සුවඳකි | Bathiya N Santhush | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverකස්තුරි සුවඳකි Kasthuri Suwandaki | Umara Sinhawansa | AI Rock Cover by Static SerenadeStatic Serenade
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kasthuri Suwandaki LyricsKasthuri Suwandaki Lyrics Englishකස්තුරි සුවඳකිකස්තුරි සුවඳකි ගීතයේ පද පෙළLyrics With TransliterationAmith Priyashantha SongsAmith Priyashantha LyricsPriyashantha LyricsBathiya Jayakody Composer
