Gum Naade Raanin Raane LyricsbyBathiya and Santhush (BnS)Umariya Sinhawansa
Gum Naade Raanin Raane Lyrics in Sinhala (ගුම් නාදේ රෑනින් රෑනේ ගී පද) and English by Bathiya and Santhush (BnS) and Umariya Sinhawansa. This page includes the Sinhala lyrics and English transliteration. Gum Naade Raanin Raane is a Sinhala song performed by Bathiya and Santhush (BnS) and Umariya Sinhawansa. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Gum Naade Raanin Raane |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Umariya Sinhawansa |
| VIEWS | 1,353 |
| UPDATED |
Gum Naade Raanin Raane Lyrics
Gum nade ranin rane meemassan ranak se
Aakase attatu vihida igilenne santose
Sit yaaye sit mal peedi mal mee do vehenne
Heenen dutu paradise sittamdo diswanne
Ganga dige sithe diya vel surai
Paavi noyaa oya vaage unnot hodai
Pewata sitse daskam dagakarakan
Maa gaava innai kiuwe hera modakam
Me nidahase geetayen hita hinahae preethiyen
Mulu lova pe adaren sattai .... labai jeevithe //
Hadda kaele kawurun rahasin ebei
Hangi bala oya kawudai lanvi kiyan
Kolamda sellam kaale hari nadagam
Maa gaava innai kiuwe hera modakam
Me manaram yaamaye hita piruna jeevayen
Mulu lova pe adaren sattai .... labai jeevithe //
Gum nade ranin rane ....ගුම් නාදේ රෑනින් රෑනේ ගී පද
ගුම් නාදේ රෑනින් රෑනේ මීමැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ
සිත් යායේ සිත් මල් පීදී මල් මී දෝ වැහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ සිත්තම්දෝ දිස්වන්නේ
ගංගා දිගේ සීතේ දිය වැල් සුරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි
පෑවාට සිත්සේ දස්කම් දඟකාරකං
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්
මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රීතියෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි .... ලැබෙයි ජීවිතේ //
හද්දා කැලේ කවුරුන් රහසින් එබෙයි
හැංගී බලා ඔය කවුදැයි ලංවී කියන්
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්
මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි .... ලැබෙයි ජීවිතේ //
ගුම් නාදේ රෑනින් රෑනේ ....Related Songs and Tags
Gum Naade Raanin Raane LyricsGum Naade Raanin Raane Lyrics Englishගුම් නාදේ රෑනින් රෑනේගුම් නාදේ රෑනින් රෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
Song Cover Image and Artwork
