Maa Handawala (Remake) Lyrics by Bathiya and Santhush (BnS)
Maa Handawala (Remake) (මා හඬවලා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Maa Handawala (Remake) lyrics in Sinhala script (මා හඬවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Handawala (Remake) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 538 |
| UPDATED |
Maa Handawala (Remake) Lyrics
Ma handawala, hadawatha sala
Peradaka mage denuwan ratuwela
Dan kisidine, naeha e wage
Hada aadare piri itirenawa
Sitha pibidee, nethu paehadee
Oba hamuwee, suwada didee
Diviya pura, mama enawa
Mage daethin oba alla
Ma handawala, hadawatha sala .../
Hada udura, gannata bae
Sitha paaraa, sanasanu bae
Awaragirin, hiru paayanu bae
Aya haa ma ekwanu bae
Ma handawala, hadawatha sala .../
(Hada aadare piri itirenawa)මා හඬවලා ගී පද
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ, නැහැ එ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී, නෙතු පැහැදී
ඹබ හමුවී, සුවද දිදී
දිවිය පුරා, මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
මා හඬවලා, හදවත සලා .../
හද උදුරා, ගන්නට බෑ
සිත පාරා, සනසනු බෑ
අවරගිරින්, හිරු පායනු බෑ
ඇය හා මා එක්වනු බෑ
මා හඬවලා, හදවත සලා .../
(හද ආදරේ පිරී ඉතිරෙනවා)Related Songs and Tags
Maa Handawala (Remake) LyricsMaa Handawala (Remake) Lyrics Englishමා හඬවලාමා හඬවලා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics