Song Details: Singer & Composer Information
Unmadani Lyrics in Sinhala (උන්මාදනී හැංගුණා ගී පද) and English by Bathiya and Santhush (BnS), written by Nilar N Cassim and composed by Bathiya Jayakody. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Unmadani
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1819

Unmadani Lyrics

Unmadanee hanguna
Anuraga daasin bala
Sonduruyi supem lochana
Naesei numbe gayana
Denuwan sevu anjana
Radha mage angana

Mal mee sugandhe naelavi veli
Malvel gothanni vrunda vane
Nilvil thalaave kimidi midi
Koi daeyi vidinne sandae suve
Ranmini mevuldum bidenna vele
Ko koida radha unmadanee

Unmadanee hanguna...

Gopiliyan haa yamuna there
Avudin mula vu radha mage
Vassaanaye aa me kuluwalin
Santaapaye laa poda vaehune
Ranmini mevuldum bidenna vele
Ko koida radha unmadanee

Unmadanee hanguna ...

උන්මාදනී හැංගුණා ගී පද

උන්මාදනී හැංගුණා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා

මල් මී සුගන්ධේ නැළැවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

උන්මාදනී හැංගුණා.../

ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින් 
සංතාපයේ ලා පොද වෑහුණේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

උන්මාදනී හැංගුණා .../

Frequently Asked Questions

Who sang Unmadani?

Bathiya and Santhush (BnS) performed Unmadani. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Unmadani lyrics?

The lyrics for Unmadani were written by Nilar N Cassim. Nilar N Cassim is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Unmadani?

Bathiya Jayakody composed the music for Unmadani. Bathiya Jayakody is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Unmadani complete lyrics?

You can find the complete Unmadani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Unmadani?

Unmadani has been viewed 1,819 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ උන්මාදනී හැංගුණා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ උන්මාදනී හැංගුණා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Unmadani LyricsUnmadani Song LyricsUnmadani Lyrics Englishඋන්මාදනී හැංගුණා Lyricsඋන්මාදනී හැංගුණා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBathiya and Santhush Song LyricsBnS Song LyricsBnS LyricsBnS SongsBathiya Jayakody ComposerNilar N Cassim Lyricist
Comments & Discussion

Share your thoughts about "Unmadani" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Unmadani" by Bathiya and Santhush (BnS)

Song Video