Sebala Puthu Lyrics by Bathiya and Santhush (BnS)Dhanith Sri
Sebala Puthu (සෙබල පුතු) is a Sinhala song sung by Bathiya and Santhush (BnS) and Dhanith Sri. The music is composed by Dhanith Sri. This page presents the Sebala Puthu lyrics in Sinhala script (සෙබල පුතු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sebala Puthu |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Dhanith Sri |
| COMPOSER | Dhanith Sri |
| VIEWS | 15 |
| UPDATED |
Sebala Puthu Lyrics
(Næti wuwath mau bime angalak tamange yai kiimata
Numbayi hæma bim angalakma nidahas kale lak mæṇita
Jiwithe hæma mihiri dewal ahimi wuwath oba hata
Diwi paradu kara satan keruwe lak maun ræka genumata...//)
Rata nasannata sathuru kæla avi dara awita dasa desin
Apa puthun idiriyata awe maubimata æti senehasin
Kothek sitiyada meheyawannata yuddhaye senpathi warun
Rataṭa naya næti sebala putha numba tamayi kanḍula æth rajun
(Dashaka gananak ape minsun windi apa duk yuda biyen
Thuran kala oba sada nomiyena ape wiruwaki hadhawathin
Idiri diwiama ændaṭa wi oba gatha kalath apa hadawamin
Wæya kale oba obe ada dina ape heta dina surakimin...//)
Senewiyan senpathiwarun yudha meheyawuwath ana demin
Nohæka me nidahasa labannata nohitiya nam me puthun
Kæpa kale mulu tharuna diwiama deæs ath pa dan demin
Sebala putha numba vædu mawa wenu æthiya mepin maṭu budunසෙබල පුතු ගී පද
(නැති වුවත් මවු බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජිවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට
දිවි පරදු කර සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට...//)
රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මව්බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්දයේ සෙන්පති වරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්
(දශක ගණනක් අපේ මින්සුන් විඳි අපා දුක් යුද බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින්
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්...//)
සෙනෙවියන් සෙන්පතිවරුන් යුධ මෙහෙයවූවත් අණ දෙමින්
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියා නම් මේ පුතුන්
කැප කලේ මුළු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින්
සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්Performances of Sebala Puthu
Cover versions, live performances, and reality-show contestant performances of “Sebala Puthu” on YouTube.
Cover Versions · 7
▶CoverSebala Puthu - සෙබළ පුතු Virtual Cover | Naada Nu V-SeriesMusic Society | Faculty of Science | UOC
▶CoverSebala Puthu # Bathiya & Santhush ft Dhanith Sriඅනංමනං ඔක්කොම
▶CoverSebala Puthu | Nathi Uwath Mawu Bime | Dhanith Sri & Bathiya & Santhush | සෙබළ පුතු | Ahamu VindimuAhamu Vindimu
▶CoverSebala Puthu (සෙබල පුතු)RS MUSIC SRI LANKA
▶CoverSebala Puthu සෙබළ පුතු Bathiya & Santhush (BNS) feat Dhanith SriMYOUSICK
▶CoverSebala puthu (සෙබළ පුතු) Cover by Sasanga SathsaraSasanga Sathsara
▶CoverSEBALA PUTHU....සෙබල පුතු.... ඇසට කදුලක් අවේ නැත්නම් පුදුමයිAny Design
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sebala Puthu LyricsSebala Puthu Lyrics Englishසෙබල පුතුසෙබල පුතු ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsDhanith Sri Composer