Wasanthaye Pibidena Mal Lyrics
“Vasanthaye pibidena malpiyali wage” (වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ): Wasanthaye Pibidena Mal (වසන්තයේ පිබිදෙන මල්) lyrics, a Sinhala inspirational song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Vasanthaye pibidena, and in Sinhala it is වසන්තයේ පිබිදෙන මල් ගී පද.
| SONG | Wasanthaye Pibidena Mal |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 368 |
| UPDATED |
Wasanthaye Pibidena Mal Lyrics Singlish
Vasanthaye pibidena malpiyali wage
Sithata negena sithuwili mal renu wage
Dagakara wehi podak wage
Apa hada sithuwili me sundara lowa dutuwe....
Oba ma misa wena kisiweku
Nowe wehi bindu dedunu athare
Oba mada nowana mada oba nowana arumaya
Minisun athare me miniskamyi sithapura galana
Ran diya daharai me nadiye....
Me lowe ayi me lowe kimada mayawak netha asuwanne
Kimada me aduru dasune thanivi oba thanivi
Sundara me apa dutu lowa arumaya oba ma jeewaya we....
Vasanthaye pibidena malpiyali wage........./
Rap.........වසන්තයේ පිබිදෙන මල් ගී පද
වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ
සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
දඟකාර වැහි පොදක් වගේ
අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ....
ඔබ මා මිස වෙන කිසිවෙකු
නොවේ වැහි බිඳු දේදුනු අතරේ
ඔබ මාද නොවන මාද ඔබ නොවන අරුමය
මිනිසුන් අතරේ මේ මිනිස්කම්යි සිතපුරා ගලන
රන් දිය දහරයි මේ නදියේ....
මේ ලොවේ ඇයි මේ ලොවේ කිමද මායාවක් නැත අසුවන්නේ
කිමද මේ අදුරු දසුනේ තනිවී ඔබ තනිවී
සුන්දර මේ අප දුටු ලොව අරුමය ඔබ මා ජීවය වේ....
වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ........./
Rap.........
Performances of Wasanthaye Pibidena Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye Pibidena Mal” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye Pibidena Mal LyricsWasanthaye Pibidena Mal Lyrics Englishවසන්තයේ පිබිදෙන මල්වසන්තයේ පිබිදෙන මල් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
