Pinibinduwak Wennata Asai Lyrics
“Pini biduwak wennata aasai” (පිනි බිදුවක් වෙන්නට ආසයි): Pinibinduwak Wennata Asai (පිනි බිදුවක් වෙන්නට ආසයි) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පිනි බිදුවක් වෙන්නට ආසයි ගී පද, and many know it simply as Pini biduwak.
| SONG | Pinibinduwak Wennata Asai |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 203 |
| UPDATED |
Pinibinduwak Wennata Asai Lyrics Singlish
Pini biduwak wennata aasai
Mihi matha sisilasa raedunu
Diya raellak wennata aasai
Thola matha diya rael naegunu
Sisilasa dennnam maa saemadaa
Pawanak vee ena hamaa..
Surakinnam senehasa saemadaa
Obe mathakaya sith puraa
Hiru paayaa ena mohothe
Sada saegavee yai ahase
Oba maa wetha ena dawase
Kadulal viyakena mohothe
Oba ena dine kadulal viyakena mohothe
Paetuwasenehae randuna dehade
Saemadaa raedenaa se
Atinatha patali yana mohothe
Satutak daenuna sith ahase
Paetu sihina paetum ee dawase
Raeduna dehade
Oba ena dine kadulal
Viyakena mohothe
Paetuman senehae anduna dehade
Saemadaa raedenaa se
පිනි බිදුවක් වෙන්නට ආසයි ගී පද
පිනි බිදුවක් වෙන්නට ආසයි
මිහි මත සිසිලස රැදුණු
දිය රැල්ලක් වෙන්නට ආසයි
තොල මත දිය රැල් නැගුණු
සිසිලස දෙන්නම් මා සැමදා
පවනක් වී එන හමා..
සුරකින්නම් සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත් පුරා
හිරු පායා එන මොහොතේ
සද සැගවී යයි අහසේ
ඔබ මා වෙත එන දවසේ
කඳුළැල් වියකෙන මොහොතේ
ඔබ එන දිනේ කදුලැල් වියකෙන මොහොතේ
පැතුවා සෙනෙහේ රන්දුන දෙහදේ
සැමදා රැදෙනා සේ
අතිනත පටලි යන මොහොතේ
සතුටක් දැනුනා සිත් අහසේ
පැතු සිහින පැතුම් ඒ දවසේ
රැඳුනා දෙහදේ
ඔබ එන දිනේ කදුලැල්
වියකෙන මොහොතේ
පැතුමන් සෙනෙහේ අඳුනා දෙහදේ
සැමදා රැදෙනා සේ
Related Songs and Tags
Pinibinduwak Wennata Asai LyricsPinibinduwak Wennata Asai Lyrics Englishපිනි බිදුවක් වෙන්නට ආසයිපිනි බිදුවක් වෙන්නට ආසයි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics