Hinipeththatama LyricsbyBathiya and Santhush (BnS)
Hinipeththatama Lyrics in Sinhala (හිනිපෙත්තටම ගී පද) and English by Bathiya and Santhush (BnS) and composed by Bathiya Jayakody. This page includes the Sinhala lyrics and English transliteration. Hinipeththatama is a Sinhala song performed by Bathiya and Santhush (BnS) and music composed by Bathiya Jayakody. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hinipeththatama |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 737 |
| UPDATED |
Hinipeththatama Lyrics
Hinipettatama nega jaya penna
Jaya nade pawath lova holla
Pera kaale tharu wetha hada banda
Nawa raelle tharu ada jaya ganna...
Gamini mal malini ran pem kala baiscope hollan
Rukmani nam math kala sith box office varthawa kandan
Joe ge ras Geetha ge aes Vijaya ge prema hadu mal mal
Freddie Manel Eddie Lilian kavi ayyath ekkala Maggie sellan...
Handi kollan chandi kellan sathi ganan pamin bandila innai
Hindi sinduyi spiky kondey kello dan beach party illai
Me papare saddeta baila basak basak kollan padiyata awa
Waraala padda nithamba gassa kello gathiyata awa...
Hinipettatama...
Jothi Milton Karans M S gayu e geetha raava ranwan
Angelina ge geetha manmath Sujatha Latha kokilawan
C.T Shelton paewa viskam nae maki adath paawi viskam
Tharakawan theja paamin ape hadawath math kala sada kaalen...
Handi kollan...
Hinipettatama...හිනිපෙත්තටම ගී පද
හිනිපෙත්තටම නැග ජය පෙන්නා
ජය නාදේ පෑවත් ලොව හොල්ලා
පෙර කාලේ තරු වෙත හද බන්දා
නව රැල්ලේ තරු අද ජය ගන්නා...//
ගාමිණි මල් මාලිනි රන් පෙම් කළා බයිස්කෝප් හොල්ලන්
රුක්මණි නම් මත් කළා සිත් බොක්ස් ඔෆිස් වාර්තාව කැන්දන්
ජෝ ගේ රැස් ගීතාගේ ඇස් විජේගේ ප්‍රේම හාදු මල් මල්
ෆ්‍රෙඩී මානෙල් එඩී ලිලියන් කවී අයියත් එක්කලා මැගී සෙල්ලන්...
හැන්ඩි කොල්ලන් චණ්ඩි කෙල්ලන් සති ගණන් පෙමින් බැඳිලා ඉන්නයි
හින්දි සින්දුයි ස්පයිකි කොණ්ඩෙයි කෙල්ලෝ දැන් බීච් පාටි ඉල්ලයි
මේ පපරේ සද්දෙට බයිලා බසක් බසක් කොල්ලෝ පදියට ආවා
වරල පද්දා නිතඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා...
හිනිපෙත්තටම.....
ජෝති මිල්ටන් කැරන්ස් එම් එස් ගැයූ ඒ ගීත රාව රන්වන්
ඇන්ජලිනගේ ගීත මන්මත් සුජාතා ලතා කෝකිලාවන්
C.T ෂෙල්ටන් පෑව විස්කම් නෑ මැකී අදත් පාවී විස්කම්
තාරකාවන් තේජ පාමින් අපේ හදවත් මත් කළා සදා කාලෙන්...
හැන්ඩි කොල්ලන්...
හිනිපෙත්තටම.....
Related Songs and Tags
Hinipeththatama LyricsHinipeththatama Lyrics Englishහිනිපෙත්තටමහිනිපෙත්තටම ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody Composer