Master Sir
Song Details: Singer & Composer Information
Master Sir Lyrics in Sinhala (මාස්ටර් සර් ගී පද) and English by Bathiya and Santhush (BnS). This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Master Sir
🎤 SINGER
👁️ VIEWS
2648
🎸 CHORDS
Master Sir Lyrics
Panam aten mata vedikara dunna
Heki vunath bath mitak daruwata kavanna
Master sir mage himi thana denavado
Ane sir anukampa nositedo
Apa athare kamba adille tharage me
Nima vennata kal gata vevi do
Ane sir api mithuran vevido
Eda davasa uda vevido
Eda davasa uda vevido
Mata mathak venava sudda thelu pelu hati
Api katha kale pana gehi gehi danin vati
Master sir mage himi thana mata denna
Ane sir karunaven salakanna
Apa athare kamba adille tharage me
Nima vennata kal gata vevi do
Ane sir api mithuran vevido
Eda davasa uda vevido
Apa athare kamba adille tharage me
Nima vennata kal gata vevi do
Ane sir api mithuran vevido
Eda davasa uda vevido
Eda davasa uda vevido
Eda davasa uda vevidoමාස්ටර් සර් ගී පද
පනම් අටෙන් මට වැඩිකර දුන්නා
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝFrequently Asked Questions
Who sang Master Sir?
Bathiya and Santhush (BnS) performed Master Sir. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Master Sir complete lyrics?
You can find the complete Master Sir lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Master Sir?
Master Sir has been viewed 2,648 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මාස්ටර් සර් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මාස්ටර් සර් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Master Sir LyricsMaster Sir Song LyricsMaster Sir Lyrics Englishමාස්ටර් සර් Lyricsමාස්ටර් සර් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBathiya and Santhush Song LyricsBnS Song LyricsBnS LyricsBnS Songs
Comments & Discussion
Share your thoughts about "Master Sir" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics34 views
- Adare Keewa Lyrics13 views
- Ai Kale Adare Lyrics57 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics30 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics161 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics16 views
- Kasthuri Suwandaki Lyrics19 views
- La Hiruge Eliye Lyrics4 views
- Lanka Matha Lyrics5 views
- Lassana Desak Dutuwa Nisa Lyrics15 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics7 views
- Manusath Kule Lyrics35 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics7 views
- Mumunanawa Lyrics24 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics15 views
- Neththara Lyrics32 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics27 views
- Roo Sara Lyrics45 views
- Saragi Asille Lyrics9 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics3 views
- Shaheena Lyrics24 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics43 views
- View All Songs91 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views