Mumunanawa
Mumunanawa Lyrics
Mata hangga hangga haenggila giya kaalaya
Oba thaama dannenae me aadare vaga
Dura aeta kaalekat kiyananta hitiya bava
Podi kaalayanqda me balagena hitiye mama
Me aadare da aadare bava nodanuna
Hita heenayak vagae nivi nivi daelvena
Sulagak namuth aevith raendenata baeriwuna
Mama aadare kiya kiyananda sadahatama...
Heenen aevithin konduranava
Mathakaya hita aga amunanava
Kan pethi langa langa miminenava
Seethala sith podi raevatenava
Hadavatha sanahana ekama sihinayaka
Hemihita aevithin mumunanava
Mumunanava... mumunanava... mumunanava...
Me aadare da aadare bava nodanuna
Hita heenayak vagae nivi nivi daelvena
Sulagak namuth aevith raendenata baeriwuna
Mama aadare kiya kiyananda sadahatama...
Heenen aevithin konduranava
Mathakaya hita aga amunanava
Kan pethi langa langa miminenava
Seethala sith podi raevatenava
Hadavatha sanahana ekama sihinayaka
Hemihita aevithin mumunanava
Kan pethi langa langa miminenava
Seethala sith podi raevatenava
Hadavatha sanahana ekama sihinayaka
Hemihita aevithin mumunanava
Mumunanava... mumunanava... mumunanava...මුමුණනවා ගී පද
මට හංඟ හංඟ හැංඟිලා ගිය කාලය
ඔබ තාම දන්නෙ නෑ මේ ආදරේ වග
දුර ඈත කාලේකත් කියන්නට හිටිය බව
පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම
මේ ආදරේ ද ආදරේ බව නොදැනුන
හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන
සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ
මම ආදරේ කියා කියන්නද සදහටම...
හීනෙන් ඇවිදින් කොඳුරනවා
මතකය හිත අග අමුණනවා
කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා
හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
මුමුණනවා... මුමුණනවා... මුමුණනවා...
මේ ආදරේ ද ආදරේ බව නොදැනුන
හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන
සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ
මම ආදරේ කියා කියන්නද සදහටම...
හීනෙන් ඇවිදින් කොඳුරනවා
මතකය හිත අග අමුණනවා
කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා
හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා
හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
මුමුණනවා... මුමුණනවා... මුමුණනවා...
Frequently Asked Questions
Who sang Mumunanawa?
Bathiya and Santhush (BnS) performed Mumunanawa. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mumunanawa lyrics?
The lyrics for Mumunanawa were written by Wasantha Dukgannarala. Wasantha Dukgannarala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mumunanawa?
Santhush Weeraman composed the music for Mumunanawa. Santhush Weeraman is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mumunanawa complete lyrics?
You can find the complete Mumunanawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mumunanawa?
Mumunanawa has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මුමුණනවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මුමුණනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mumunanawa" or discuss the lyrics with other music lovers.
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics23 views
- Adare Keewa Lyrics9 views
- Ai Kale Adare Lyrics50 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics17 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics117 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics14 views
- Kasthuri Suwandaki Lyrics14 views
- La Hiruge Eliye Lyrics1 views
- Lanka Matha Lyrics4 views
- Lassana Desak Dutuwa Nisa Lyrics12 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics6 views
- Manusath Kule Lyrics25 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics7 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics12 views
- Neththara Lyrics25 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics22 views
- Roo Sara Lyrics36 views
- Saragi Asille Lyrics8 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics2 views
- Shaheena Lyrics20 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics32 views
- View All Songs91 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views