Oba Nisa – Aladdin Teledarama Theme Song Lyrics
“Hitumathe sarisara situvili mage nevathuna” (හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා): Oba Nisa – Aladdin Teledarama Theme Song (ඔබ නිසා – ඇලඩින් ටෙලිනාට්‍ය තේමා ගීතය) lyrics, a Sinhala love song sung by Dilki Uresha and Vinod Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Hitumathe sarisara, and in Sinhala it is ඔබ නිසා – ඇලඩින් ටෙලිනාට්‍ය තේමා ගීතය ගී පද.
| SONG | Oba Nisa – Aladdin Teledarama Theme Song |
|---|---|
| SINGER | Dilki Uresha, Vinod Alwis |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 55 |
| UPDATED |
Oba Nisa – Aladdin Teledarama Theme Song Lyrics Singlish
Hitumathe sarisara situvili mage nevathuna
Mathakaye pitu pura oya aes ibe geavuna
Sita langapaatha muva madahaasa
Hora rahasema kaviyak velaa
Matu haemadaama mage haemadema
Mata ada vaage numbamai thamaa
Oba nisa.. oba nisa..
Maga naharevi susuman pavaa
Daenenavaa.. daenenavaa..
Mulu lokayama hita langa kiyaa
Lan venna lan venna gini gena thibu
Sithuvili pavaa nivenavaa
Sansunva navathinna hadavatha pura
Paethumak bala innavaa
(Maa daevunaa sitha aae nivenaa...//)
Sita langapaatha muva madahaasa....
Oba nisa.. oba nisa....ඔබ නිසා – ඇලඩින් ටෙලිනාට්‍ය තේමා ගීතය ගී පද
හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා
මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා
සිත ලඟපාත මුව මදහාස
හොර රහසේම කවියක් වෙලා
මතු හැමදාම මගේ හැමදේම
මට අද වාගේ නුඹමයි තමා
ඔබ නිසා.. ඔබ නිසා..
මග නොහැරේවි සුසුමන් පවා
දැනෙනවා.. දැනෙනවා..
මුළු ලෝකයම හිත ළඟ කියා
ලං වෙන්න ලං වෙන්න ගිනි ගෙන තිබූ
සිතුවිලි පවා නිවෙනවා
සන්සුන්ව නවතින්න හදවත පුරා
පැතුමක් බලා ඉන්නවා
(මා දැවුනා සිත ආයේ නිවුනා...//)
සිත ලඟපාත මුව මදහාස....
ඔබ නිසා.. ඔබ නිසා....Related Songs and Tags
Oba Nisa – Aladdin Teledarama Theme Song LyricsOba Nisa – Aladdin Teledarama Theme Song Lyrics Englishඔබ නිසා – ඇලඩින් ටෙලිනාට්‍ය තේමා ගීතයඔබ නිසා – ඇලඩින් ටෙලිනාට්‍ය තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha Lyrics