As Panapita Lyrics
by Dilki Uresha
“aes panaapita oyaa waradi karanaa dihaa” (ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා): As Panapita (අැස් පනාපිට) lyrics, a Sinhala heartbreak song sung by Dilki Uresha, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as aes panaapita, and in Sinhala it is අැස් පනාපිට ගී පද.
| SONG | As Panapita |
|---|---|
| SINGER | Dilki Uresha |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
As Panapita Lyrics Singlish
aes panaapita oyaa waradi karanaa dihaa
thawa balaa inna bae nikma maa yanawaa
diwuralaa mata edaa panata pan imu kiyaa
wen wenaa thaenata daen wada kalae aei oyaa
(chaayaawata pawaa pem kara maa obae
ada husmak gaanay susum laa miyenawaa)...//
aadare waedi nisaa obae sulu waradi maa
nosalaka siti nisaa durwalai maa sitaa
obae sita gee puraa maa hugak ridawala
samu aran yanna maa oba hugak pelambuwaa
chaayaawata pawaa pem kara maa obae
ada husmak gaanay susum laa miyenawaa
seemaawa pannalaa waradi karalaa oyaa
heenekinwath pawak nokala maa wen kalaa
aaye hamuwennae nae obae daesata memaa
oyaa danduwam windi karapu waradata sadaa
aes panaapita oyaa waradi karanaa dihaa
thawa balaa inna bae nikma maa yanawaa
chaayaawata pawaa pem kara maa obae
ada husmak gaanay susum laa miyenawaaඅැස් පනාපිට ගී පද
ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා
තව බලා ඉන්න බෑ නික්ම මා යනවා
දිවුරලා මට එදා පණට පණ ඉමු කියා
වෙන් වෙනා තැනට දැන් වැඩ කලේ ඇයි ඔයා
(චායාවට පවා පෙම් කර මා ඔබේ
අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා)...//
ආදරේ වැඩි නිසා ඔබේ සුළු වැරදි මා
නොසලකා සිටි නිසා දුර්වලයි මා සිතා
ඔබේ සිත ගී පුරා මා හුඟක් රිදවලා
සමු අරන් යන්න මා ඔබ හුඟක් පෙළඹුවා
චායාවට පවා පෙම් කර මා ඔබේ
අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා
සීමාව පන්නලා වැරදි කරලා ඔයා
හීනෙකින්වත් පවක් නොකල මා වෙන් කලා
ආයෙ හමුවෙන්නෙ නෑ ඔබේ දෑසට මෙමා
ඔයා දඬුවම් විඳී කරපු වරදට සදා
ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා
තව බලා ඉන්න බෑ නික්ම මා යනවා
චායාවට පවා පෙම් කර මා ඔබේ
අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවාPerformances of As Panapita
Cover versions, live performances, and reality-show contestant performances of “As Panapita” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Panapita LyricsAs Panapita Lyrics Englishඅැස් පනාපිටඅැස් පනාපිට ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist


