Maageth Ayusha Aran Lyrics
by Dilki Uresha
“Mageth aayusha aran hondin inna thanaka inu mana sathutin” (මාගෙත් ආයුෂ අරන් හොඳින් ඉන්න තැනක ඉනු මැන සතුටින්), Maageth Ayusha Aran (මාගෙත් ආයුෂ අරන්) lyrics: a Sinhala heartbreak song sung by Dilki Uresha, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාගෙත් ආයුෂ අරන් ගී පද, and many know it simply as Mageth aayusha.
| SONG | Maageth Ayusha Aran |
|---|---|
| SINGER | Dilki Uresha |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 70 |
| UPDATED |
Maageth Ayusha Aran Lyrics Singlish
Mageth aayusha aran hondin inna thanaka inu mana sathutin
Hiriharayak naa aayeth magen langadima vatahey mage aadare tharam
Mage vitharai venne kiyala dadabbara vi langata gaththa
Epa kiyala hithunu vitha maa aherala yannath boho hethu thibuna...
Adahanna thaama bari vuna e oyamada kiya
Hemadama me denetha themu mahaa napureki oyaa
Daala yanu baa hithin oyaa daala giyaata maa
Ape atharata kavuru ho paminila...
Mage vitharai venne kiyala dadabbara vi langata gaththa
Epa kiyala hithunu vitha maa aherala yannath boho hethu thibuna...
Avasane heeneki thibuna maava thani vi giyaa
Hetin passe oyaa nathiva kohoma innada maa
Daala yanu baa hithin oyaa daala giyaata maa
Ape atharata kavuru ho paminila...
Mage vitharai venne kiyala dadabbara vi langata gaththa
Epa kiyala hithunu vitha maa aherala yannath boho hethu thibuna...
Mageth aayusha aran...මාගෙත් ආයුෂ අරන් ගී පද
මාගෙත් ආයුෂ අරන් හොඳින් ඉන්න තැනක ඉනු මැන සතුටින්
හිරිහැරයක් නෑ ආයෙත් මගෙන් ළඟදීම වැටහෙයි මගේ ආදරේ තරම්
මගේ විතරයි වෙන්නේ කියලා දඩබ්බර වී ළඟට ගත්තා
එපා කියලා හිතුණු විට මා ඇහැරලා යන්නත් බොහෝ හේතු තිබුණා...
අදහන්න තාම බැරි වුණා ඒ ඔයාමද කියා
හැමදාම මේ දෙනෙත තෙමූ මහා නපුරෙකි ඔයා
දාලා යනු බෑ හිතින් ඔයා දාලා ගියාට මා
අපේ අතරට කව්රු හෝ පැමිණිලා...
මගේ විතරයි වෙන්නේ කියලා දඩබ්බර වී ළඟට ගත්තා
එපා කියලා හිතුණු විට මා ඇහැරලා යන්නත් බොහෝ හේතු තිබුණා...
අවසානේ හීනෙකි තියුණා මාව තනි වී ගියා
හෙටින් පස්සේ ඔයා නැතිව කොහොම ඉන්නද මා
දාලා යනු බෑ හිතින් ඔයා දාලා ගියාට මා
අපේ අතරට කව්රු හෝ පැමිණිලා...
මගේ විතරයි වෙන්නේ කියලා දඩබ්බර වී ළඟට ගත්තා
එපා කියලා හිතුණු විට මා ඇහැරලා යන්නත් බොහෝ හේතු තිබුණා...
මාගෙත් ආයුෂ අරන්...
Performances of Maageth Ayusha Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Maageth Ayusha Aran” on YouTube.
Cover Versions · 4
▶CoverMaageth Ayusha Aran - Dilki Uresha [www.hirutv.lk]Hiru Life Music
▶CoverMaageth Ayusha Aran | මාගෙත් ආයුෂ අරන් | By Dilki Uresha | Video Song By Kache MusicVishMiusic
▶CoverMaageth Ayusha Aran| මාගෙත් ආයුෂ අරන්| Dilki Uresha-ආදරයට කවදාවත් බොරු කරන්න එපාChannel NM
▶CoverMaageth Ayusha Aranආදිත්‍යා මන්දාකිණි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maageth Ayusha Aran LyricsMaageth Ayusha Aran Lyrics Englishමාගෙත් ආයුෂ අරන්මාගෙත් ආයුෂ අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist