Samu Aran Lyrics
by Dilki Uresha
“Samu aran yanne nae mama malath obe athe” (සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ): Samu Aran (සමු අරන්) lyrics, a Sinhala heartbreak song sung by Dilki Uresha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සමු අරන් ගී පද.
| SONG | Samu Aran |
|---|---|
| SINGER | Dilki Uresha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Samu Aran Lyrics Singlish
Samu aran yanne nae mama malath obe athe
Man wage kisi kenek obata nae aadare
Mata oya naethuwa baene waradi man oba noweiy nae
Man hara kenek heenekin wath hamuwannata epa
Man pathanawa me mata wada
Obata aadare athi kenek nolabewa kiya//
Podi detath man oba boho seka kala
Naethi waradi diga hara dama
E hama mohothe oya denetha themuwa ma
Asarana kala ma oya
Mata oya naethuwa baene.....
Dina gaanak man thanikamin gatha kala
Obe senehe athahera dama
Oba giya thane inu maene daen ithin
Api aithi apitama thama
Mata oya naethuwa baene......සමු අරන් ගී පද
සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ
මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ
මට ඔයා නැතුව බෑනේ වැරදි මන් ඔබ නොවෙයි නේ
මං හැර කෙනෙක් හීනෙකින් වත් හමුවන්නට එපා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් නොලැබේවා කියා//
පොඩි දේටත් මං ඔබ බොහෝ සැක කලා
නැති වැරදි දිග හැර දමා
ඒ හැම මොහොතේ ඔය දෙනෙත තෙමුවා මා
අසරණ කලා මා ඔයා
මට ඔයා නැතුව බෑනේ.....
දින ගානක් මන් තනිකමින් ගත කලා
ඔබෙ සෙනෙහේ අතහැර දමා
ඔබ ගිය තැනේ ඉනු මැනේ දැන් ඉතින්
අපි අයිති අපිටම තමා
මට ඔයා නැතුව බෑනේ......
Performances of Samu Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Samu Aran” on YouTube.
Cover Versions · 12
▶CoverSamu Aran Yayuthui Duka Ithin Mata Hurui සමු අරන් යායුතුයිday off me
▶CoverSamu aran ya yutui-සමු අරන් යා යුතුයි.Sureni Fernando
▶Coverසමු අරන් යන්නේ නෑ - (Female Version) - Dilki UreshaVimukthi Abeysekera
▶CoverSamu Aran Yana Dine | Chathurika Priyadarshani | New Sinhala Song 2020JayaSriLanka.Net
▶CoverSamu Aran - Dharshana MadushanPlus Lanka
▶CoverOba Magen Samu Aran | ඔබ මගෙන් සමු අරන් (Cover Song) | Shan KavishkaSR BOYS
▶CoverSamu nodee samu aran/සමු නොදී සමු අරන්Super Music Point
▶CoverSamu Aran | Ashan Fernando | Serious | Krishna | සමු අරන් | අශාන් ප්‍රනාන්දු | සීරියස් | ක්‍රිෂ්ණාOld Shows Dancing
▶CoverSamu Aran Ya Yuthui ( Man Pathanawa ) Ashan FenandoSamantha Entatintment
▶Coverනුබ සමු අරන් | NUBA SAMU ARAN @LCTunes-b9w @LCසිනමාLCcinemaLC Tunes
▶Coverසමු අරන් යා යුතුයි - samu aran ya yuthui Ashan prananduSong world 🎶
▶CoverPEMWATHUN SAMU ARAN KAROKE | පෙම්වතුන් සමු අරන් කැරෝකේ | @SanjeewLonliyesAbhi Studio 2005
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samu Aran LyricsSamu Aran Lyrics Englishසමු අරන්සමු අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha Lyrics