️Obata Adarei Man Lyrics
by Dilki Uresha
“Ira handa wage api ek noweii kisida” (ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා), ️Obata Adarei Man (ඔබට ආදරේයි මං) lyrics: a Sinhala heartbreak song sung by Dilki Uresha, with words by Nisal Fernando and music by Duleeka Kodagoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබට ආදරේයි මං ගී පද, and many know it simply as Ira handa.
| SONG | ️Obata Adarei Man |
|---|---|
| SINGER | Dilki Uresha |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
️Obata Adarei Man Lyrics Singlish
Ira handa wage api ek noweii kisida
Pemwathun se imu lan noweii semada
Gayami wedanawan gayami wedanawan ma wachanen liya
(obata adarei man ahasak taram...//)
Mathaka bhawanawak kandulu wedanawak
Oba dun taram
(obata adarei man ahasak taram...//)
Obe adare langa widapat wela ma
Sulanga se oya dura gihilla ma dawawala
Mage wedanawai me mage wedanawai me
Pawasanne ma
(obata adarei man ahasak taram...//)ඔබට ආදරේයි මං ගී පද
ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා
ගයමි වේදනාවන් ගයමි වේදනාවන් මා වචනෙන් ලියා
(ඔබට ආදරෙයි මං අහසක් තරම්...//)
මතක භාවනාවක් කඳුලු වේදනාවක්
ඔබ දුන් තරම්
(ඔබට ආදරෙයි මං අහසක් තරම්...//)
ඔබේ ආදරේ ලඟ විඩාපත් වෙලා මා
සූලඟ සේ ඔයා දුර ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ මගෙ වේදනාවයි මේ
පවසන්නේ මා
(ඔබට ආදරෙයි මං අහසක් තරම්...//)Performances of ️Obata Adarei Man
Cover versions, live performances, and reality-show contestant performances of “️Obata Adarei Man” on YouTube.
Cover Versions · 6
▶CoverCovers with DK | Obata Adarei Man (Bohut Pyar Karte) Cover By Dilki UreshaDK Production
▶CoverObata Adarei Man, Dilki Uresha, ඔබට ආදරෙයි මංNadee Nisansala
▶CoverObata adarei man male Version - ඔබට ආදරෙයි මංThilanka Herath
▶CoverObata Adarei Man (ඔබට ආදරෙයි මං) | Cover by Dilki Uresha | Music PickleMusic Pickle
▶CoverObata Adarei man | ඔබට ආදරෙයි මං covered by Sangeeth premathilakaSangeeth premathilaka
▶Coverඔබට ආදරේයි මං |Obata adarei mansihinaya soya-සිහිනය සොයා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
️Obata Adarei Man Lyrics️Obata Adarei Man Lyrics Englishඔබට ආදරේයි මංඔබට ආදරේයි මං ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha LyricsDuleeka Kodagoda ComposerNisal Fernando Lyricist