Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song) Lyrics
by Dilki Uresha
“Paluwe thani wevi numbe mathakaya langama ma” (පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා), Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song) (සදහට මියැදුනාදෝ) lyrics: a Sinhala heartbreak song sung by Dilki Uresha, with words by Nisal Fernando and music by Duleeka Kodagoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Paluwe thani, and in Sinhala it is සදහට මියැදුනාදෝ ගී පද.
| SONG | Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song) |
|---|---|
| SINGER | Dilki Uresha |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song) Lyrics Singlish
Paluwe thani wevi numbe mathakaya langama ma
Wedana iwasavi kandulin nethu sarasala
Hitha niwapu oya ada na
Dura atha gihilla langa na
(Eka dawask enna soya
Asai oba dakinna ma
Mage husman nimawena dawask ennada
Numbage sewanata ma...)
Apage pem kathawa nimawunu dawase
Adaraye suwande witarai danune
(Sadahata miyadunado... ape adare...)
Sagare rala wage
Oba dura athaka giya
Adare hada pathule
Oba wenuwen dawenawa
Hitha niwapu oya ada na
Dura atha gihilla langa na
Eka dawask enna soya....
Hitha niwapu oya ada na
Dura atha gihilla langa naසදහට මියැදුනාදෝ ගී පද
පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා
වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා
හිත නිවපු ඔයා අද නෑ
දුර ඈත ගිහින් ලඟ නෑ
(එක දවසක් එන්න සොයා
ආසයි ඔබ දකින්න මා
මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද
නුඹගේ සෙවනට මා...//)
අපගේ පෙම් කතාව නිමවුනු දවසේ
ආදරයේ සුවඳම විතරයි දැනුනේ
(සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...////)
සාගරේ රළ වාගේ
ඔබ දුර ඈතක ගියා
ආදරේ හද පතුලේ
ඔබ වෙනුවෙන් දැවෙනවා
හිත නිවපු ඔයා අද නෑ
දුර ඈත ගිහින් ලඟ නෑ
එක දවසක් එන්න සොයා....
හිත නිවපු ඔයා අද නෑ
දුර ඈත ගිහින් ලඟ නෑRelated Songs and Tags
Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song) LyricsSadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song) Lyrics Englishසදහට මියැදුනාදෝසදහට මියැදුනාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha LyricsDuleeka Kodagoda ComposerNisal Fernando Lyricist