Saththai Mata Oba Wage (Sewanalla Se Oba) Lyrics
by Dilki Uresha
“sevanella se oba unnu kaale” (සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ): Saththai Mata Oba Wage (Sewanalla Se Oba) (සත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ)) lyrics, a Sinhala heartbreak song sung by Dilki Uresha, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ) ගී පද.
| SONG | Saththai Mata Oba Wage (Sewanalla Se Oba) |
|---|---|
| SINGER | Dilki Uresha |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 95 |
| UPDATED |
Saththai Mata Oba Wage (Sewanalla Se Oba) Lyrics Singlish
sevanella se oba unnu kaale
mata tanikamak danunema naene
ada mage lagin oba nomathi muhothe
mata danune nam maha tanikamakne
jeevithe numba namin taniwuna
hamuwuna thanwala mathakaya vitharai ada aethe
api giya maawathe ada mama vitharai piyamanne
miyagiya premaya hadhawatha pathalema maage
sadahatama mihidan kala
saththai mata oba waage
kawuruth nae me lokae
upadina bhawayak gaane
obagema wennai one
suwudak daenae mata obage papuwe
mage wedana oba danne naenae
marunath hade thiyename senehe
wenesak nowe sansara gamane
jeevithe oba namin taniwuna
saththai mata oba waage...සත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ) ගී පද
සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනුණේම නෑනේ
අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ
මට දැනුණේ නම් මහ තනිකමක්නේ
ජීවිතේ නුඹ නමින් තනිවුණා
හමුවුන තැන්වල මතකය විතරයි අද ඇත්තේ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමන්නේ
මියගිය ප්‍රේමය හදවත පතලේම මාගේ
සදහටම මිහිදන් කළා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගේම වෙන්නයි ඕනේ
සුවුදක් දැනේ මට ඔබගේ පපුවේ
මගේ වේදනා ඔබ දන්නේ නැනේ
මැරුණත් හදේ තියෙනාමේ සෙනෙහෙ
වෙනෙසක් නොවේ සංසාර ගමනේ
ජිවිතේ ඔබ නමින් තනිවුණා
සත්තයි මට ඔබ වාගේ...Related Songs and Tags
Saththai Mata Oba Wage (Sewanalla Se Oba) LyricsSaththai Mata Oba Wage (Sewanalla Se Oba) Lyrics Englishසත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ)සත්තයි මට ඔබ වාගේ (සෙවනැල්ල සේ ඔබ) ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Uresha SongsDilki Uresha LyricsUresha LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist