Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rajitha n Rakith
  3. Pavee Yavee Lyrics

Pavee Yavee Lyrics (පාවී යාවී) by Rajitha n Rakith

Pavee Yavee Lyrics

Paavi yaavi paavi yaavi

Kochchara gahuwath mata veri nae 
Enamudu aadare aduwak nae 
Kochchara baennath awulak nae 
Enamudu aadare aduwak nae 

Paavi yaavi paavi yaavi...

Muhunata tarahawa galapen nae 
Aduwak unada mama dan nae 
Kiyana deyak nam ahanne nae 
Hetanam ammapa man bon nae 

Paavi yaavi paavi yaavi

Tharu mal deathee thiyala 
Tharu eliyath pennala 
Handa haawath aragena oba wetha duwa ennnam 
Mata kiyanne dewal nae 
Mama kiuwath thaeren nae 
Waendala kiyannda matanam thaeranne nae 

Paavi yaavi yaavi paavi

Kochchara biwwath mata veri nae 
Kellata dannam sihiyak nae 
Kisima deyak dannam penne nae 
Kellage munath mathaka nae 

Paavi...yaavi...paavi...yaavi...paavi...

පාවී යාවී ගී පද

පාවී යාවී පාවී යාවී

කොච්චර ගැහුවත් මට වෙරි නෑ 
එනමුදු ආදරේ අඩුවක් නෑ 
කොච්චර බැන්නත් අවුලක් නෑ 
එනමුදු ආදරේ අඩුවක් නෑ 

පාවී යාවී පාවී යාවී.../

මුහුණට තරහව ගැලපෙන් නෑ 
අඩුවක් උනාද මම දන් නෑ 
කියන දෙයක් නම් අහන්නේ නෑ 
හෙටනම් අම්මපා මං බොන් නෑ 

පාවී යාවී පාවී යාවී

තරු මල් දෙඅතේ තියලා 
තරු එළියත් පෙන්නලා 
හඳ හාවත් අරගෙන ඔබ වෙත දුව එන්නම් 
මට කියන්න දේවල් නෑ 
මම කිව්වත් තේරෙන් නෑ 
වැඳලා කියන්නද මටනම් තේරෙන්නේ නෑ 

පාවී යාවී යාවී පාවී

කොච්චර බිව්වත් මට වෙරි නෑ 
කෙල්ලට දැන්නම් සිහියක් නෑ 
කිසිම දෙයක් දැන්නම් පෙන්නේ නෑ 
කෙල්ලගේ මුණත් මතක නෑ 

පාවී...යාවී...පාවී...යාවී...පාවී...

Pavee Yavee (පාවී යාවී) is a Sinhala song sung by Rajitha n Rakith. This page presents the Pavee Yavee lyrics in Sinhala script (පාවී යාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Pavee Yavee including singer, lyricist, composer, and view count
SONGPavee Yavee
SINGERRajitha n Rakith
CATEGORYBaila
VIEWS136
UPDATEDMay 2026

Performances of Pavee Yavee

Cover versions, live performances, and reality-show contestant performances of “Pavee Yavee” on YouTube.

Cover Versions · 5

▶
CoverMuthulel Wimane - Senasuru Maruwa Theme Song - Rookantha Goonatillake From www.Music.lkMusic.lk
▶
CoverPawee Pawee Yawee පාවී පාවී යාවි | Thisara Weerasingheranhen සංගීත තෝතැන්න
▶
Coverඔරු කඳ පාවී දියඹට යාවී සීතල මාරුතයේ - Oru Kada Pavii Diyabata Yavii Sithala -Vijaya KumarathungaSinhala Music Box
▶
CoverPawe pawe pawe yawe_පාවි පාවි පාවි යාවි.Thisara WeerasinghaGEE TUNE
▶
Coverපාවී පාවී පාවී යාවී..ආදර ගගුලම සේදී..ප්‍රේමේ අපට හිමි..යාවී යාවී යාවී දෑස කදුලින් සේදී යාවී...LONELY BEATS AUDIO

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Pavee Yavee LyricsPavee Yavee Lyrics Englishපාවී යාවීපාවී යාවී ගීතයේ පද පෙළLyrics With TransliterationRajitha n Rakith SongsRajitha n Rakith Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Pavee Yavee" by Rajitha n Rakith

Song Video

More from Rajitha n Rakith

  • Kage Kaudo Lyrics14
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58